A/N Pov; ( හී හී මගේ වල් babiesලා ටික ගොඩම ගොඩ කාලේකිම්නෙ ඉතිම් මන් ආවේ දැන් ඉතිම් මන් උයාලට අපායට යන්න tickets ready කරන්න හදන්නෙ 😚😒 උයාලා මන් නැතුව පාලුවෙන් නෙවේ නේද හිටියේ... හැමෝම දැන් සමාව භාජනේට දාන්නකූ මන් උයාලට මගෙ ff ඔක්කොගෙම updates දෙන්නම් පෙර වාගේම 18+ 😂 හලී හලී දැන් කතා ඉවලායී අපි යමු story එකට 🖐️😒 )
_______________________________මන් bathroom එකට ගිහින් ඉක්මනට wosh දාගෙන kitchen එකට ගියේ jungkookට breakfast එකට මොනා හරි හදන්න...
ටිකකින් මන් breakfast ready කරලා ඉවර උන නිසා කෑම ටික plate දෙකකට බෙදලා කෑම මේසේන් ගිහින් තිබ්බා...මන් ආයේත් room එකට දිව්වේ jungkook ඒ වෙනකොටත් පහලට ඇවිත් හිටියේ නැති නිසායි... ඒත් මන් room එකට යනකොට jk හිටියේ බැල්කනි එකට වෙලා call එකක... මන් හිමීට jungkook පිටිපස්සෙන් ගිහින් හිටගෙන මෙයා මොනාද caller එක්ක කතා කරන්නෙ කියලා අහගෙන හිටියා..
~Call ~
Jk : Suga මේ අහපන්, මන් කිව්ව වැඩේ ඒ විදිහටම වෙන්න ඕනෙ අද රෑ වෙනකොට උබ දන්නවනේ මන් මගේ කෙල්ලට කව්රුත් අත තියෙනවට තියා හැරිලා බලනවටවත් කැමති නෑ කියලා...
Suga : උබ හදිස්සි නැතුව ඉදපන්, මායි ජීමීනුයි වැඩේ කරන්නම් තිතට දන්නවනෙ ඩයල් දෙක ගැන
Jk : උබලා ගැන දන්න නිසා තමයි උබලට වැඩේ භාර-)
Jungkook කියවන එක නතර උනේ මන් එයාගේ පිටිපස්සේ ඉන්නවා වගේ එයාට දැනිලා නිසයි...
Jk : ඔහොම ඉදාම්, මන් උබට පස්සෙ ගන්නම් මචන්
Jungkook එහෙම කියපු ගමන්ම මාව ගැස්සිලා ගියේ මෙයාගෙ පිටිපස්සේ මන් ඉන්නවා කියලා වගේ කියලා දැන ගත්ත නිසයි.. මන් ආපස්සට හැරුනේ jk මාව දකින්න කලින් මන් kitchen එකට දුවන්න ඕනෙ කියලා හිතාගෙන ඒත් මන් හැරෙනවත් එක්කම jk මගෙ අතින් ඇදලා එයා ළගට අරගෙන මගේ ඉණ වටේට අත දාලා තදින් ඉණ මිරිකුවා...
Tashi : මේ....මේ ජන්කුක් මන් මේ-)
Jk : Baby හොර වැඩ කරන්න හොද නෑ... ඔයා දන්නවානෙ මන් ගැන මන් ඒ දේට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා නේද¿¿¿
ටිකකින් එයාගේ අනිත් අතින් එයා මගෙ බය වෙලා තිබුනු රතු වෙච්ච මූණට වැටිලා තිබුණු කොන්ඩෙ ටික මගෙ කන පිටිපස්සට කරන ගමන් මගෙ කනට ලන් වෙලා කිව්වා
YOU ARE READING
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎
Fanfictionඅහ්ම්ම්ම්...jungkook plz stop it....ම්ම්ම් Shutup baby.....🔞༒︎☠︎︎