කුකියා ඔහොම කියල හිතන්න 😌💖
මන් මෙහෙම කියලා හිතන්න 😉💖
ම්හ්...ම්හ් එතන හිටපු කොල්ල උගුර පාදපු නිසයි අපි දෙන්නා යතා සිහියට ආවේ..
Jk : baby මේ ඉන්නෙ Lee Eun
Tashi : අහ්...Nice to meet you i'm jeon tashi... මම එහෙම කියලා ඒ කොල්ලගෙ පැත්තට අත දික් කරා..ඒත් එක්කම jk මන් දිහා නපුරු බැල්මකින් බලන් හිටිය නිසා මන් ආයෙත් මගෙ අත ගත්තා...
Eun : Nice to meet you..
Jk : අපි යමු නේද
Eun : Ok....let's go
මන් jungkook ගේ අතේ එල්ලෙන ගමන් අපි කට්ටියම එළියට බැස්සෙ party එකට යන්න..
Jungkook යි මමයි එයාගෙ car එකේ ගියා...Eun එයාගෙ car එකේ ගියා..
_________________________
පැය බාගයක ගමනකින් පසු අපි jimin oppa ලගෙ ගෙදරට ආවා...
Jk : baby දැන් මගෙ අත අත ඇරියන්..
Tashi : ඒ මොකද මට බෑ..
Eun : ඒ වරෙන් යන්න..ඈතින් ඇහුනු කට කට හඩත් එක්ක jk ඒ පැත්තට හැරුනා..
Jk : උබ පලයන්...මන් පොඩ්ඩක් වෙලා ඉදලා එන්නම්
Eun : එතකොට jimin
Jk : ඌට කියපන් මන් එලියෙ ඉන්නවා කියලා..
Eun : හ්ම්ම්..එහෙම කියලා eun ගේ ඇතුලට ගියා..
Tashi : ඇයි ඔයා ඇතුළට යන්නෙ නෑ
Jk : ඒක තමා කල්පනා කරේ
Tashi : මොකක්ද
Jk : ඇතුලට යනවද නැද්ද කියලා
Tashi : අනේ මේ jungkook..ඔයා හිතන ඒවා මන් ඔක්කොම දන්නවා හරිද මගෙම වල් හාවානේ..😒
Jk : මොකක්ද මොකක්ද ඒ කතාව ඔයාගෙම
Tashi : ඔව් මගේම තමා වෙන කාටවත් දෙන්නෙ නෑ..
Jk : ඒ කියන්නෙ
Tashi : ඔව් මන් ඔයාට ආදරේ කරනවා
Jk : ඇත්තටම
Tashi : නෑ බොරුවට...මෙන්න මෙහෙ එනවා යන්න....මන් එහෙම කියලා jungkook වත් ඇදන් ගියේ ගේ ඇතුළට...
.
.
.
.Jimin : ආ jungkook....
Jk : ආ කොටා කොහොමද ඉතිම්...
Jimin : හොදින් ඉන්නවා බන්...මේ කව්ද මේ
Jk : මේ....මේ.....මේ ඉන්-) jungkook කතා කරන එක නවත්තලා මන් කතා කරා...
Tashi : jimin oppa මන් jungkook ගෙ gf
Jimin : අ...අඩෝ පොඩි එකෝ උබ එදා එහෙනම්
Jk : ඔව් ඔව්....දැන් ඔය කතාව ඇති..
___________________
Jimin : අපේ jungkook ට gf කෙනෙක් හම්බෙලා ඒ සතුටටත් එක්ක අපි චුට්ටක් ගමු නේද තේහ්‍යුන්ග්
Tae : අනිවා..
Tashi : අනේ අනේ ඔයා අද බොන්න නම් එපා plz..
Tae : එහෙම කොහොමද නන්ගි ආතල් එකක් තියෙන්නත් ඔනෙ නේ...තේහ්‍යුන්ග් ඔප්පා එහෙම කියාගෙන jk වත් ඇදගෙන bar එක පැත්තට ගියා..
A/N බෙස්ටි මන් කිව්වෙ නෑ කියන්න එපා තොගෙ කොල්ලට මන් ගහනවා ඈ 😒💔
_________________
Eun pov...
Eun දැන් ඔයාගේ වෙලාව....Sorry jungkookaa 😒 මන් උබට මේ වගෙ දෙයක් කරන්න හීනෙකින් වත් හිතුවෙ නැ ඒත් මේ උබේ sex girl දැක්කම මාව දිව්‍ය ලෝකේ ගිය වගේ බන් sorry.com jungkook...
Eun pov end...
_______________________________
Iwaraii
Commnt karann vote karannShort chap එකක් නේද කම්මැලි කමට ලිව්වෙ 🤭
මන් අලුත් ff එකක් ලියනවා ඒක mafiya එකක් කැමති නම් කියවන්න 😒😌💖
YOU ARE READING
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎
Fanfictionඅහ්ම්ම්ම්...jungkook plz stop it....ම්ම්ම් Shutup baby.....🔞༒︎☠︎︎