Ring..........Ring........Ring........Ring...........
ඇයි jimin කියපන්
බල්ලො මේ දොර ඇරපන් ඇවිල්ලා. මන් කොච්චර වෙලාවෙ ඉදන්ද යකො bel කරේ
අනෙහ් බන් ඇහුනේ නෑ
හරි හරි ඇවිල්ලා මේ දොර ඇරපන්
හිටහන් ඇයි යකො මල කරදරෙ
( call end )
Tashi : ජිමින්ද
Jungkook : ම්ම්ම්ම් ඔයා කෝමද එයාව දන්නෙ
Tashi : මගෙ බෙස්ටිගෙ bf නෙ
Jungkook : ඇත්තද
Tashi : ඔව් , යන්න ගිහිල්ලා දොර අරින්න
Jungkook : ආවූ , මූත් මාරම ඇනයක් උනානේ අම්මපා
Tashi : හිකිස් හොද වැඩෙ
Jungkook : යනවා යන්න ආවා මෙතන
( jungkook එහෙම කියලා බඩත් අල්ලන් කොර ගගහ ගියා )Jungkook : මොකද තෝ මේ රෑ වෙලා ආවේ
Jimin : ඉද ගන්නවත් කියන්නෙ නැද්ද
Jungkook : අහ් වරෙන් ඇයි යකෝ
Jimin : මොකෝ උබ කොර ගහන්නෙ
Jungkook : අ....අ.....මේ දොර අරින්න එනකොට ඇදේ කකුල වැදුනා
( jungkook කොන්ඩෙ අස්සෙන් අත යවන ගමන් කිව්වා ) ඇයි දැන් ආවේ උබJimin : යකෝ උබ මගෙ soulmate මට ඕන වෙලාවට මෙහෙ එන්නයි යන්නයි පුලුවන්
Jungkook : හයියෝ කොටෝ බලාහන්කො දැන් වෙලාව අනෙහ් වදින්න නම් පලයන් නිදි මතයි බල්ලො
Jimin : හෙට ගෙදර party ක් තියෙනවා වරෙන්..අඩෝ අඩෝ මේ උබ ඇයි එක පාරටම එහෙ ඉදලා මෙහෙ ආවේ
Jungkook : මේ ගෙදරත් පාලුයිනෙ බන් ඒ නිසා ආවේ
Jimin : මෙතන මොකක් හරි තියනවා උබ මට බොරු කියලා තිබ්බොත්නෙ , වරෙන් හෙට ඈ
Jungkook : හරි දැන් පලයන්
Jimin : යනවා යනවා මෙතන පැල වෙන්න ආවේ නෑ
( jimin එහෙම කියලා යන්න ගියා )
YOU ARE READING
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎
Fanfictionඅහ්ම්ම්ම්...jungkook plz stop it....ම්ම්ම් Shutup baby.....🔞༒︎☠︎︎