Tashi : ඔයාලා නියම වෙලාවේ ඇවිල්ලා තියෙන්නෙ lunch එක අරන්ම යන්න පුලුවන්
Jimin : අපි එහෙම තමයි , ඔයාගේ කොල්ලා වගේ නෙවේ
Jk : පලයන් යන්න
Tashi : නිමෝ වරෙන්කො help එකක් දෙන්න
Nimo : මන් එන එක හරිද ¿¿
Tashi : උබ නැවෙන්ද බැස්සෙ එන එක හරිද කියලා අහන්නෙ තොට අමතක උනාද පොඩ් කාලේ ඉදන් හිටියේ මාත් එක්ක කියලා වර යන්න
මන් එහෙම කියලා නිමෝවත් ඇදගෙන kichen එක පැත්තට ගියා.
Tashi : marry කරන්න එහෙම අදහසක් නැද්ද
Nimo : පිස්සු කතා කරනවා පිස්සුද බං උබට
Tashi : ආ මේ , උන්නියි ආස්‍යයි එහෙම හොදින් ඉන්නවා නේද බං. මන් මේ ළගදිත් ඇවිල්ලා ගියේ උබ ජිමින් ඔප්පා එක්ක මල් කඩනවා 😂
Nimo : උබලත් ඉතිම් එන්නෙ ඒ වෙලාවටමනෙ
Tashi : උබ හිතුවද මට ඕන ඕන වෙලාවට එන්-)
මන් කියන්න ගිය එක නැවැත්තුවේ jungkookයි jimin ඔප්පයි kichen එකට ආව නිසා.
Jk : මොකක්ද මොකක්ද
Nimo : ඔව් ඔප්පා මෙච්චර වෙලා ඔයාට බැන බැන හිටියේ මේ දැනුත් බනින්න ගියේ
Jk : යා....... බබා
Tashi : නෑ jungkook බොරු කියන්නෙ
මන් නිමෝගේ කකුල පාගන ගමන් කිව්වා.
Nimo : මොකද උබ කකුල පාගන්නෙ. කියහන් ගිය එක
Tashi : මට ඕන ඕන වෙලාවට එහෙ මෙහෙ යන්න දෙන්නෙ නෑ එක්කෙනෙක්
Jimin : කව්ද නන්ගි ඒ එක්කෙනා
Tashi : වෙන කව්ද ඔය ළගින්ම ඉදන් ඉන්නෙ
Nimo : ඒකට jimin ඕන මගුලක ගිහිල්ලා වරෙන් කියලා ඉදියි
Tashi : ඔව් ඉතිම් උබලට වැඩක් නෑනේ
Jimin : හිකිස් මන්නම් දන්නවා ඉතිම් උබලගෙ වැඩ
Jk : ආයී........ශ් කට වහපන් පොල් බුරූවා
Tashi : කෑම ready එන්න කන්න.
_________________
අපි කට්ටියම කෑම මේසේට වෙලා lunch ගත්තා.
_________________
Jk : උබට yoongi බඩ්ඩක් කිව්වද
Jimin : ඔව් ඔව් අරකනෙ
YOU ARE READING
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎
Fanfictionඅහ්ම්ම්ම්...jungkook plz stop it....ම්ම්ම් Shutup baby.....🔞༒︎☠︎︎