🚫 LOVE & HATRED🚫
පෙරවදන
කුඩාකල තමන්ට උනු අසාධාරණකම්, සමාජය එයාලට සලකපු විදිහ, දෙමාපියො නැති අනාතයො කියලා එයාලව වෙනම ගොඩකට වෙන් කල විදිහ මතකයේ තියාගෙන ඒ හැම දේකටම පලි ගනිමින් ඉන්න Mafia gang එකක් ...
මව පියා ගාව සතුටින් ඉන්න ඕන කාලයෙ තැන් තැන් වල වැඩ කරන්න උනාම, නොකා නොබී ඉන්න උනාම මේ චූටි දරුවො ඒක කොහොම දරාගන්නද? සමහර විට ඒ නිසාම වෙන්න ඇති දැන් ඔවුන් හිතක් පපුවක් නැති මිනීමරුවො වෙලා තියෙන්නෙ😾👹👹👹👹👹👹👹👹👹👹👹
මගෙ කතාවෙ ප්‍රධාන චරිතය
💜JEON JUNG KOOK💜
තමන්ගෙ ඉදිරියේම තමන්ගෙ ඔම්මව අප්පව මරලා දාලා තමන්ට කියලා තිබුන හැමදේම අසාධාරණ විදිහට අරගෙන යනකොට කිසිම දෙයක් කර ගන්න බැරුව බලාගෙන හිටිය පුන්චි අහින්සක දරුවෙක්.. මේ අසරණයා විදපු දුක් මෙච්චරයි කියන්න බැරි තරම්.. මේ චූටි දරුවට වානසනාවකට වගෙ ලැබුන යාලුවො නොහිටින්න මෙයා දැනටමත් මාරයා අරගෙන ගිහින් ඉවරයි.. පෙර පිනකට මේ අහින්සකයට ජීවත් වෙන්න පින තිබුනා.. ඉස්සර ගෙවල් වල වැඩ කරපු.. මිනිස්සුන්ගෙන් කන්න ඉල්ල ඉල්ල හිටපු ඒ අහින්සකයා දැන් ලෝකෙම ඉන්න කෝටිපතියන් අතර බාලම කෝටිපතියා.. ලෝකයා මොහුව හදුනන්නෙ කොරියාවල BEST COMPANY එකක් වෙන JEON COMPANY එකේ CEO වගේම ගොඩක් කඩවසම් කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා.. නමුත් ලෝකයාගෙන් සැගවුනා MAFIA ලෝකය මොහුව හදුනන්නෙ BUNNY ලෙසින්.. කොරියාවල වගේම විවිධ රටවල් වල BUNNY ට අයිති CLUB විශාල සංඛ්‍යාවක්.. ඒවා සුලු සුලු ඒවා නොවෙ.. ඇතුලු වීමට පමනක් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් අය කෙරෙනවා.. ඒවගේම මොහුගෙ නමින් HOTEL 100 ක් පමණ කොරියාවල ව්‍යාප්තව තිබෙනවා.. නම ඇසුවත් සැවොම බය වෙන MAFIA ලොවේ KIND BUNNY ....
ඔබ බලනවා ඇති කන්නවත් සල්ලි නොතිබුන පුන්චි කොල්ලෙක් කොහොමද මෙච්චර ලොකු ව්‍යාපාරිකයෙක් උනේ කියලා.. උනන්දුව සහ කැපවීම ... නමුත් මේ කිසිම දෙයක් ඔහු සාදාරණ ලෙස හම්බ කල ඒවා නොවේ.. අසාධාරණ කලු සල්ලි... ඔහුට ඔහුගේ පියාගෙ උරුමයක් උනු JEAN COMPANY එක ලාබා ගන්න උනෙත් බලහත්කාරයෙන්.. පියාගෙන් ලැබුන දේකට තිබුනෙ COMPANY එක පමණයි.. ඒ නිසාම ඔහු COMPANY එකට ගොඩක් ආදරය කලා...
YOU ARE READING
🎭MAFIA KING🎭 [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfictionආදරය ද..? වෛරය ද..? "මන් ඔයාට ආදරෙ කරන තරමටම මන් ඔයාට වෛර කරනවා..." "තමුසෙ මේ කරන දේවල්වලට මන් තමුසෙගෙන් පලි ගන්නවා JUNGKOOK..." MAFIA ලොවෙ රජු ඔහු දුකේදිත් සැපේදිත් එකටම හිටපු සහෝදරයෝ හත්දෙනෙක් වියරු වැටුන මිනීමරුවෙක් කිසිවක් නොදත් අහින්සකාවියක් ආ...