🚫LOVE & HATRED🚫
🎀 ඔ..යා
💜 අහ් හා.. පුදුම උනාද MR. LEE ගෙ දුව LEE ARIN.. ඔහ්.. වැරදුනානෙ.. දැන් LEE ARIN නෙවෙනෙ. MRS. JEAN ARIN.
🎀 JU JUNGKOOK.. එතකොට ඔයාද මාව MARRY කරේ. JUNGKOOK..JUNGKOOK.. THNQ.. THNQ U SOO MUCH.. මන් බය උනා JUNGKOOK හොදටම😣
💜 ඔයාලා දෙන්නා අද ඉදලා මෙහෙ එන්න ඕන නෑ. ඔයාලගෙ සල්ලි මම ගෙදරට එවන්නම්
👵👴 හොදයි මහත්තයා
ඒ දෙන්නා එතනින් පිට වෙනකම් බලාගෙන හිටපු JUNGKOOK ARII ව සතේකට ගනන් ගන් නැතුව ගිහින් සෝෆා එකෙන් වාඩි උනා. ARIIත් ඒ එක්කම JUNGKOOK එක්ක දුවලා ගිහින් JUNGKOOK ලගින්ම වාඩි උනා. එතකොටම JUNGKOOK ARII ට පයින් ගැහුවෙ සෝෆා එකෙන් බිමට වැටෙන්න
🎀 ආහ්.. JUNGKOOK.. ආහ්.. මට රිදුනා.. මො.. මොකද මේ
💜 මොකද්ද මෙ.. ආහ්.. අහන ලස්සන.. රගපෑවා ඇති... තෝත් තොගෙ තාත්තා වගේමයි... සල්ලි වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරනවද බැල්ලි.. ආහ්. කියපන්.
JUNGKOOK ARII ගෙ කට මිරිකගෙන කෑ ගැහුවෙ ARII ගෙ ඇස් වලින් තරගෙට කදුලු වැටෙනකොට
💜 ආයිශ්
JUNGKOOK ආයෙම ARII ව තල්ලු කරලා දාලා සෝෆා එකෙන් වාඩි උනා. ARII එතනම බිම වාඩි උනේ මවපු හීන හැම එකක්ම එතනම විනාස වෙලා යනකොට
🎀 JU..JUNGKOOK..මෙහෙම කරන්න නම් ඇයි.. ඇයි මාව MARRY කරේ😭
💜 තමුසෙව MARRY කරේ පලි ගන්න.. මගෙ දෙමාපියන්ට කරපු දේට පලි ගන්න.. තොගෙ තාත්තා ගෙන් විතරක් පලි අරගෙන මදි මට.. උගෙන් ලමයින්ගෙන් ලමයින්ගෙ ලමයින්ගෙන්.. ඔය ඔක්කොගෙන්ම.. විනාස කරලා දානවා මන් ඔය පව්ලම
JUNGKOOK කේන්තියෙන්ම එලියට ගිහින් car එකත් start කරගෙන ගියා
🎀 JUNGKOOK.. ඇයි මැණික මට මෙහෙම කරන්නෙ.. මන් දන් නෑ මගෙ අප්පා ඔයාලගෙ දෙමාපියන්ට මොකද්ද කරේ කියලා.. ඔයා කොච්චර අහින්සක කෙනෙක්ද JUNGKOOK.. ඔයා කොහොමද මෙච්චර නපුරු උනේ.. මගෙ අප්පගෙ වැරදි වලට මන් පලි නෑ නේද...💔... කමක් නෑ JUNGKOOK. මගෙ පලවෙනි ආදරෙත් ඔයා... අන්තිම ආදරෙත් ඔයාව විතරයි😔❤️
JUNGKOOK CAR එකත් වේගෙන් DRIVE කරගෙන ගියේ වෙන කොහෙටවත් නෙවෙ CLUB එකට..
💜 මට තියෙන සැරම එකෙන් දෙනවා
YOU ARE READING
🎭MAFIA KING🎭 [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Hayran Kurguආදරය ද..? වෛරය ද..? "මන් ඔයාට ආදරෙ කරන තරමටම මන් ඔයාට වෛර කරනවා..." "තමුසෙ මේ කරන දේවල්වලට මන් තමුසෙගෙන් පලි ගන්නවා JUNGKOOK..." MAFIA ලොවෙ රජු ඔහු දුකේදිත් සැපේදිත් එකටම හිටපු සහෝදරයෝ හත්දෙනෙක් වියරු වැටුන මිනීමරුවෙක් කිසිවක් නොදත් අහින්සකාවියක් ආ...