🚫LOVE & HATRED🚫
🖤 CONGRATULATIONS ටේ
💚 TNQ U.. ඇහ් ඒ මොකටද?
🖤 උබ අප්ප කෙනෙක් වෙන්න යන්නෙ
එතන හිටපු සෙට් එකම ටේ දිහා බැලුවේ ටේ රතු වෙද්දි
💖 උබ ඉස්සර උනා එහෙනම්. මම නම් මුල ඉදන්ම දැනන් හිටියා මෙහෙම දෙයක් වෙන බව
💙 ආයිශ් කට වහගනින්. මගෙන් සුබ පැතුම් ටේ. ඒ වගේම TNQ U මාව මාමා කෙනෙක් කරාට. ඔන්න මම හැමදාම එයා එක්ක කෑම හදනවා කවුරුවත් එන්න එපා ලමයව ඉල්ලගෙන
🤍 ආ එහෙම කොහොමද මම එයාව FIGHTER කෙනෙක් කරන්න තීරණය කරලා ඉවරයි
💖 බෑ බෑ එයාට PHONE ගැන උගන්නන්න කොච්චර දේවල් තියෙනවද?
💛 නෑ නෑ.. ඒ ලමයා මගෙත් එක්ක සෙල්ලම් කරන්න ඕන.. ඔය වගෙ විකාර වැඩ වලින් වෙන්නෙ ඒ ලමයගෙ මනස අව්ල් වෙන එක. ඒක නිසා හොදම දේ එයා මගෙත් එක්ක සෙල්ලම් කරන එක
🖤 අනෙ මෙ.. සෙල්ලම් කරන එක කෙසේ වෙතත් උබ ඒ ලමයගෙ සෙල්ලම් බඩු ටිකනම් කඩයි. මම කියන්නෙ අපි ඒ ලමයව ඩොක්ටර් කෙනෙක් කරමු
මෙයාලගෙ විකාර වැඩ දැක්කම කාටවත් කියන්න බෑ මේ ඉන්නෙ MAFIA GANG කියලා. මෙයාලගෙ මේ සන්වාදේ අතරෙ ටේ පොඩ්ඩක් එහාට ගිහින් CALL එකක් ගත්තෙ තමන්ගෙ අතිජාත මිත්රයට මේ ගැන කියන්න
______________________________________
ARII PV
මම KICHEN එක අස් කර කර ඉන්නකොට JUNGKOOK ගෙ PHONE එක RING වෙනවා ඇහුනා.ටික වෙලාවක් හිටියෙ JUNGKOOK ANSWER කරයි කියලා හිතලා.ම්ම් ඒත් නැති නිසා මම ගිහින් බැලුවා. JUNGKOOK නම් පේන්න නෑ. ROOM එකටත් ගිහිල්ල බැලුවා. මන් හිතන්නෙ WASHROOM එකේ
🎀 JUNGKOOK.. ඔයාට CALL එකක්
මුකුත් ම නොකිව්ව නිසා මන් PHONE එක ANSWER කරා
💚 හෙලෝ JUNGKOOK
🎀 අහ් ටේ ඔප්පා මන් ARII
💚 JUNGKOOK නැද්ද ARII
🎀 JUNGKOOK WASHROOM එකේ ඔප්පා.. මොකක් හරි හදිස්සියක්ද?
💚 අහ් නෑ මේ..
🎀 ඔප්පා
💚 නෑ මේ NISHU
🎀 ඇයි NISHUට මොකද? අනෙ ඔප්පා බය නොකර කියන්නකෝ
YOU ARE READING
🎭MAFIA KING🎭 [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanficආදරය ද..? වෛරය ද..? "මන් ඔයාට ආදරෙ කරන තරමටම මන් ඔයාට වෛර කරනවා..." "තමුසෙ මේ කරන දේවල්වලට මන් තමුසෙගෙන් පලි ගන්නවා JUNGKOOK..." MAFIA ලොවෙ රජු ඔහු දුකේදිත් සැපේදිත් එකටම හිටපු සහෝදරයෝ හත්දෙනෙක් වියරු වැටුන මිනීමරුවෙක් කිසිවක් නොදත් අහින්සකාවියක් ආ...