chapter 1😈

2.4K 227 13
                                    


🚫LOVE & HATRED🚫

මන් මේවට සම්බන්ධ නෑ. අතෑරපන් මාව

උබ බබා නේද. ලැජ්ජ නැද්ද මිනිහෝ මාත් එක්කම ඉදලා මාවම පාවලා දෙන්න තරම්. අද තමුසෙගෙ අන්තිම දවස ප*# බ&#*#

අ.. අනෙ Boss මට පව්ලක් ඉන්නවා

ඒවා හිතන්න තිබුනෙ පාව දෙන්න කලින්. තමුසෙ නිසා මට වෙච්ච පාඩුව මට පැයක් ඇතුලත හම්බ කර ගන්න පුලුවන්. ඒත් ද්‍රෝහියන්ට මගෙන් සමාවක් නෑ

_______________________________________

යකූ මේකී තාම නෑනෙ. බඩගිනි අෆ්ෆා. වෙනදට මේ වෙලාවට මේකි එනවනෙ. අද මොකො දන් නෑ පරක්කු. Phone එකත් off. ගිහින් බැලුවනම් හරි. කරදරයක් ද දන් නෑනෙ. Nishu තව්සෙත් අනේ මන්දා😒

Nishu පරක්කු මොකද බලන්න Arin car එකේ යන්න හැදුවෙ Nishu වැඩ කරන තැනට. ඒත් කවදාවත් නැතුව අද Traffic

🎀 මොකද අද මේ Traffic. ආයිශ් කවුද අර. මොන වෙඩිමක් කරනවද පාරෙ මැද හිටගෙන

ඉන්නම බැරි තැන Arin ගියේ එතන මොකද්ද වෙන්නෙ බලන්න. ඒත් Arin ට දකින්න ලැබුනෙ හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්. කලුපාටින්ම ඇදගෙන කලු පාට මාක්ස් එකකුත් දාලා බොඩිගාඩ්ලා වට කරගෙන ඉන්න කෙනෙක් හැමතැනම වගෙ තුවාල වෙච්ච මනුස්සයෙක්ට Gun එකක් දික් කරගෙන ඉන්නවා

🎀 මේ මේ මේ මොකද? මේ අසරණ මනුස්සයා පව්. මෙහෙම බලන් ඉදලා හරියන් නෑ මොකක් හරි කරන්න ඕන

එහෙම හිතපු Arin දුවලා ගිහින් අර ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න මනුස්සයව Cover කර ගත්තා

🎀 මොකද්ද මනුස්සයෝ මේ කරන්නෙ. මේ මනුස්සයා පව්. හිතක් පපුවක් නැද්ද. තමුසෙ මෙයාව මරන්නද හදන්නෙ. මන් ඒකට ඉඩ තියන් නෑ. දැම්ම දානවා ඔය Gun එක බිමට. නැත්තම් මන් පොලීසියට කෝල් කරනවා

එච්චර දේවල් කියලත් Gun එක දික් කරන් ඉන්න මනුස්සයා මුකුත්ම නොකියපු නිසා Arin ට කේන්ති ගියා

🎀 තමුසෙ ගොලුද ඕයි. අයුක්තිය අසාධාරණය ඉදිරියේ යුක්තිය සාදාරණය වෙනුවෙන් සටන් කරන කෙල්ලෙක් මම. මන් ඉන්නකම් තමුසෙට මෙයාව මරන්න වෙන්නෙ නෑ

කෙල්ල දිහා අමුතු බැල්මක් දාපු Bunny

Chan, කෙල්ලව ගනින්😏

🎭MAFIA KING🎭 [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now