*~🚫LOVE & HATRED🚫~*
NISHU බය වෙලා වගෙ ඔලුව උස්සලා බැලුවෙ කොන්ඩෙන් වතුර බේරි බේරි ඉන්න TAE ගෙ මූන දිහා
🎗️ ම්.. මෙ..
💚 මොකො.. කෝ දෙන්න ඕක
TAE කිසි ගානක් නැතුවම NISHU ගෙන් TOWEL එක අරගෙන BATHROOM එකෙන් එළියට ගියා.. NISHU ත් ROOM එකෙන් එළියට යන්න හැදුවා
💚 කොහෙද යන්නෙ ම්ම්
🎗️ මන් මෙ.. ඔයා ඇදගන්න.. මන් එළියෙන් ඉන්නම්
💚 මොකො ලැජ්ජද
🎗️ නෑ මෙ
💚 ඔයා හරි වෙනස් NISHU.. වෙන කෙල්ලො මගෙත් එක්ක එක දවසක් හරි ඉන්න බලද්දි අඩුම ඔයා මගෙ ඇග දිහාවත් හරියට බලන්නෙ නෑ
🎗️ පුහ්.. බලන්නම හරි වැඩෙනෙ
💚 මොකද්ද කිව්වෙ
🎗️ නෑ මෙ
💚 මට ඇහුනා
🎗️ ඇහෙන්න තමා කිව්වෙ
💚 මොකද්ද කියන්නෙ
🎗️ නෑ මුකුත් නෑ
ඉක්මනට කාමරෙන් එළියට දුවපු NISHU දිහා TAE බලන් හිටියෙ හරි සතුටින්
CALL📲
BOSS LEE ගැන ආරන්චියක් ආවා
💜 ඕ කියපන්
BOSS LEE ට දුවෙක් ඉන්නවා
💜 දුවෙක්
ඔව් BOSS.. UNIVERSITY යන කෙල්ලෙක්ලු
💜 ම්ම්ම්.. PHOTO තියෙද..
තාම හොයා ගන්න බැරි උනා BOSS
💜 හරියටම හොයාගෙන ඔය කෙල්ලව අරගෙන වරෙන්.. එකපාර මරලා බෑ.. ඔය බල්ලව ටික ටික නැති කරලා දාන්න ඕන.. හොයපන් හොදට
OK BOSS
CALL END
AT LEE HOUSE🏘️
කොයි ලෝකෙන් හරි මට කෙල්ලව ගෙනත් දීපන් යකො
BOSS අපි හැම තැනකම වගෙ බැලුවා.. ARIN BABY නෑ BOSS
තොපිලට සල්ලි දීලා තියාගෙන ඉන්නෙ මේකටද මම
〽️ අප්පා මේක BUNNY ගෙ වැඩක් වෙන්න බැරිද
ආහ් ඌ.. ඌ වෙන්න පුලුවන්.. තෝ එහෙනම් මාත් එක්ක සෙල්ලම් කරනන්නද හදන්නෙ.. අපි බලමු.. MIN HO
YOU ARE READING
🎭MAFIA KING🎭 [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfictionආදරය ද..? වෛරය ද..? "මන් ඔයාට ආදරෙ කරන තරමටම මන් ඔයාට වෛර කරනවා..." "තමුසෙ මේ කරන දේවල්වලට මන් තමුසෙගෙන් පලි ගන්නවා JUNGKOOK..." MAFIA ලොවෙ රජු ඔහු දුකේදිත් සැපේදිත් එකටම හිටපු සහෝදරයෝ හත්දෙනෙක් වියරු වැටුන මිනීමරුවෙක් කිසිවක් නොදත් අහින්සකාවියක් ආ...