Last chapter😈

1.9K 232 52
                                    


🚫LOVE & HATRED🚫

      [LAST CHAPTER]

"I'M SORRY MR.JUNGKOOK.. අපි ගොඩක් උත්සහ කලා.. අපිට NISHU ව බේරගන්න බැරි උනා. එයාගෙ බඩ ගොඩක් තදින් කොතන හරි වැදිලා තියෙනවා. මෙහෙට ගෙනෙද්දිත් එයාගෙ බබා නැතිවෙලා. බ්ල්ඩ් ගොඩක් ලීක් වෙලා.. අපි පුලුවන් තරම් උත්සහ කලා. එයාගෙ පෙශර් එකත් හුගක් වැඩි වෙලා තිබුන නිසා අපිට එයාව බේරගන්න බැරි උනා"

💜 මොකක්.. නෑ

"අනිත් පේශන්ගෙ ජීවිතේ නම් අපිට බේරගන්න පුලුවන් උනා..එයාට තාම සිහිය නෑ.. ඕනෙනම් ගිහින් බලන්න පුලුවන්"

එහෙම කියලා DOCTOR එතනින් ගියා

JIN ඔලුවෙ අතගහගෙන බිමට නැවුනෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව

🎀 අනෙ මගෙ NISHUU😭

ARII අමාරුවෙන් උනත් අඩාගෙම දිව්වෙ NISHU ගෙ බොඩි එක ලගට

🎀 අනෙ NISHU.. ඔයාට බෑ මාව මෙහෙම දාලා යන්න.. ඔ..ඔයා බොරුවක් නේද කරන්නෙ ආ..? අනෙ ඔ..ඔයා නැතුව ටේ කොහොමද ඉන්නෙ.. එ..එයා පව්... එයා ඔයා නෑ කියලා දැනගත්තම කොච්චර දුක් වෙයි ද..? අනේ NISHUU ආයෙ එන්න

ARII NISHU ව බදාගෙන ඉකි ගගහා අඩන්න ගත්තෙ NURSE ලා පවා මේ දිහා කදුලු පිරුනු ඇස් වලින් බලාගෙන ඉද්දි.. කිසිම දේකට හිත උනු නොවුන JUNGKOOK,JIN,HOBI,NAMJOON,SUGA,JIMIN ඒ හැමෝමත් අඩන්නෙ මේ ටික දවසට NISHU කියන්නෙ එයාලගෙම නන්ගි කෙනෙක් වෙලා තිබුන නිසා

🎀 අනෙ YOONGI ඔප්පා.. ඔ..ඔයා DOCTOR කෙනෙක් නේද..? අනෙ NISHU ව ගෙනත් දෙන්න

ARII ඇවිත් YOONGI ට වැද වැද කියන්න ගත්තෙ තමන්ගෙ සහෝදරීගෙ වෙන් වීම දරා ගන්න බැරුව. YOONGI ටත් මුකුත් කියාගන්න බෑ. YOONGI ත් ඔහේ බලාගෙන ඉන්නවා

"DOCTOR.. MR.KIM TAEHYUNG ට සිහිය ඇවිල්ලා. ඉක්මනට එනවද..?"

ඒකට හැමෝම කලබල උනා.. ටේ NISHU ට කොච්චර ආදරේ ද කියලා හැමෝම හොදටම දන්නවා.. NISHU ට උන දේ ටේ දැනගත්තම මොනවා වෙයිද කියලා කාටවත් හිතා ගන්න බැරිඋනා..

YOONGI ඉක්මනට ඒ පැත්තට යද්දි අනිත් අයත් එයා පස්සෙ ගියා. මුලු ඔලුවෙම බැන්ඩේජ් ඔතලා හිටපු ටේව දැක්කම හැමෝගෙම හිත ගැස්සුනා

🖤 ටේ

💚 හ්‍යුන්.. ම..මට මොකද්ද උනේ.. කෝ..කෝ මගෙ NISHU.. එයා හොදින් නේද..? මගෙ දරුවා....

🎭MAFIA KING🎭 [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now