🚫LOVE & HATRED🚫
🖤 Kooky උබ මොකද උන් දෙන්නව මරන් නැතුව මෙහෙ අරගෙන ආවෙ
මෙච්චර වෙලා නිහඩව හිටපු Yoongi ඇහුවා
💜 ඇත්තටම Yoongi Hyung මට එයාව මරන්න හිතුනෙ නෑ. අනික එයා මේවට සම්බන්ධ නැති නිසා මට බෑ එයාව මරන්න
💛 දැන් උබ දන්නවද එයා කවුද, කොහෙ කෙනෙක්ද, මොනවද කරන්නෙ කියලා
💜 නෑ Hyung. මන් හොයලා බලන්නම්
💚 එතකොට අර අනිත් කෙල්ල
💜ඇයි එයා මොකද
💚 නෑ මන් කිව්වෙ එයා මෙ එයාට මොකද කරන්නෙ
Tae පිටිපස්සෙ කස කස ගොත ගගහා කියන විදිය දැක්කම අනිත් අයට නම් හිනා
💜 එයත් අර අනිත් එක්කෙනා එක්කම ඉන්නවා. එයාලා යාලුවො ද කොහෙද
💛 ඔව් නැත්තම් අරයව බේරගන්න මැද්දට පනීවිය
🤍 ඔව් ඒක ඇත්ත
💜ආහ් හරි ඒනම් මන් යනො. මහන්සි
💙 කාලා පලයන් යකො
💜 දැන් කන්න බෑ Hyung. බඩගිනි නෑ
💙 තෝ කවද්ද රෑට කෑවෙ. අපරාදෙ මන් තොට කන්න කිව්වා😒
Jungkook හිනා වීගෙනම සාක්කුවට අත් දෙකත් දාගෙන පඩිපෙළ නැගලා ගියා. Jungkook ඇදේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටියට නින්ද අහලකටවත් ආවෙ නෑ. හැම තප්පරේම මතක් උනෙ අද දැකපු ඒ රූපේ.. ආශ් Jungkook මොකද්ද මේ උබට වෙලා තියෙන්නෙ.. ආහ් කෙල්ලො වැඩක් නෑ.. උබට වැඩක් නෑ කෙල්ලො... ආයිශ්
Jungkook ඔලුවට ගගහා එහෙම හිතුවෙ ඒ කෙල්ල ගැන හිතෙන දේවල් පාලනය කර ගන්න
පැය දෙකකට වැඩිය ඇදේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටපු Jungkook නැගිටලා දොරත් ඇරගෙන කාමෙරෙන් එලියට ගිහින් බැලුවා Hyung ලා නිදිද කියලා. කවුරුවත් පේන්න නැති නිසා Jungkook හෙමීට එයාගෙ අනිත් කාමරේට ගියා. අනිත් කාමරේ කියන්නෙ අර කෙල්ලව දාලා තියෙන කාමරේ.. Jungkook හෙමීට දොර ඇරලා එබිලා බැලුවෙ කෙල්ල නිදිදි කියලා. කියන්න සතුටුයි මිත්‍රවරුනි කෙල්ල නිදාගෙන ඉන්න විදිය දැක්කම කොච්චර දරුනු කෙනෙක්ට උනත් හිනා යනවා. ඒ තරම් ලස්සනයි. එක කකුලක් ඇද පල්ලට වැටෙන්න දාගෙන. T එකත් උඩට ඉස්සිලා
YOU ARE READING
🎭MAFIA KING🎭 [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfictionආදරය ද..? වෛරය ද..? "මන් ඔයාට ආදරෙ කරන තරමටම මන් ඔයාට වෛර කරනවා..." "තමුසෙ මේ කරන දේවල්වලට මන් තමුසෙගෙන් පලි ගන්නවා JUNGKOOK..." MAFIA ලොවෙ රජු ඔහු දුකේදිත් සැපේදිත් එකටම හිටපු සහෝදරයෝ හත්දෙනෙක් වියරු වැටුන මිනීමරුවෙක් කිසිවක් නොදත් අහින්සකාවියක් ආ...