!____________thank you__________!
♥️ lchi_jk♥️
"ටේහියුන්....
" ටේහියුන්....
පලවෙනි පාර කතා කරපු ගමන් යන්න එපා.දෙපාරක් කතා කරනකන් ඉන්න.හැබැයි තුන්වෙනි පාර වෙනකන් ඉන්නත් එපා.සමහරවිට ශබ්දය වෙනුවට පදාර්තය පිරිච්ච භෞතික වස්තුවක් ඔයාගෙ ඔලුවට කඩාපාත් වෙන්න පුලුවන්....." එනව අම්මා..!
" අල්ලපු ගෙදර ට අලුතෙන් කට්ටියක් ඇවිත්.ගිහින් බලන්න උදව්වක් ඕනිද කියල.......ආහ් යනගමන් මේ මල් ටික ඒ ගෙදර ගෑනුකෙනාට දීලා කියන්න.......
" සාදරෙන් පිලිගන්නව ' කියල...
" ඔව්...ඒවගෙම මතක ඇතුව ආචාරශීලීව හැසිරෙන්න ටේහියුන්....
පලවෙනි ප්‍රශ්නෙ, ඇයි අම්මට බැරි මේ මල් ටික එයාගෙ අතින්ම ගිහින් දෙන්න.
දෙවෙනි ප්‍රශ්නෙ එයාට මාව පේන්නෙ බඩු අදින මිනිහෙක් වගේද ...එක එකාගෙ ගෙවල් අස් පස් කරන්න උදව් කරන්න.
ඒත් මං හිතින් මොන දේ කිව්වත් ඊට විනාඩි පහකට පස්සෙ මල් ටිකකුත් අරගෙන මං ඒ ගෙදර ඉස්සරහ.
ආචාරශීලී වෙන එක ඇත්තටම කම්මැලි දෙයක්.මට ඕනි නම් පුලුවන් තඩි ගලක් අරන් ඉස්සරහ තියෙනෙ දොරට ගහල දුවන්න...ඒත් මට තවදුරටත් ජීවත් වෙලා ඉන්න ඕනි නම් ඒ හැගීම මං හිතින් අයින් කරගන්න ඕනි.
හිත හදාගෙන මං වහල තිබ්බ දොරට තට්ටු කරා.
එකපාරක්.....
දෙපාරක්......
තුන්වෙනි පාර ගහන්න හදද්දි දොර ඇරුනා...
YOU ARE READING
ηεмσρнιℓα|taekook
Fanfiction" ටේ... " ම්ම්ම්..... " නෙමෝෆීලා මල් වල විශේශත ්වේ දන්නවද? " ඒතරම් ලොකු විශේශයක් තියෙද? " නෙමෝෆීලා මල් කියන්නේ නිදහස් ආත්මයන්, හරියට ඔයාට මුහුද යටදි දැනෙන නිදහස් හැගීම ඔයාට නෙමෝෆීල යායකදිත් දැනෙනව...මුලු ආත්මයම සැනසෙනව වගේ... හොද හුස්මක් ගන්...