" එයා ශොක් එකට ෆේයින්ට් වෙලා තියෙන්නෙ මිසිස් කිම්, ඉක්මනට රිකවර් වෙයි ඩෝන්ට් වොරි...
" තැන්ක්ස් සෝ මච් ඩොක්ටර් "
" එක්ස්යුස් මී මිසිස් කිම් දැන් ටේහියු---
" අනෙ හියුන්, ප්ලීස් ඇස් අරින්නකෝ...මං නිසයි හැමදේම අනෙ සමාවෙන්න මට.....
මට නොපැහැදිලිව ඇහුන හඩවල් ටික ටික සාමාන්‍ය විදිහට ඇහුනා.ඔලුව පැලෙන්න වගෙ රිදුන නිසා මං දිගටම ඇස් වහගෙනම හිටියා,අම්මා ,ඩොන්ටර්,මිස්ටර් ජියොන් එතකොට මගෙ හා පැටියා....!
" කුකී...
" ආහ් ටේ, ඔයාට සිහිය ආවද මැනික.මං බය උනා රත්තරං ...
ඔම්මා මාව හයියෙන් බදාගත්තා,ඒත් මට ඕනි මගෙ කුකීව කොහෙද එයා ..මට ඇහුනනෙ එයා කතාකරනව ...
" කුකී කෝ
" එයා ගෙදර ගියා ටේ, එයාට ලොකු ප්‍රශ්නයක් නැහැ..
" මට මොකද උනෙ?
බෝගුම් මට ගහපු දේවල් ඔක්කොම මතකෙ තිබුනත් මං එහෙම ඇහුවෙ ඔම්මාල කොච්චර දුරට මේ ගැන දන්නවද් අහගන්න.
" ඔයායි ජන්කුකුයි පරන මියුසික් රූම් එකෙ වැටිල ඉද්දි බෝගුම් හොයගෙන තියෙන්නෙ,ඒ දරුවා නැත්තන් ඔයාල දෙන්නාට මොනව වෙයිද දන්නෑ...
බෝගුම්? හහ්...මට කියන්න හිතුනත් එතන ඇත්තටම උනෙ මොකද්ද කියලා ඒ හැමදේටම කලින් මට දැනගන්න ඕනි කුකීට මොකද උනෙ කියලා...
" කුකීට ප්‍රශ්නයක් නෑ නේද?
" මොකද්ද ලමයො හැමතිස්සෙම කුකී කුකී ගාන්නෙ..ඒ ලමයට ලොකු අවුලක් නෑ..තමුසෙටයි අවුල ...බලන්නකෝ ඔලුවත් තුවාල කරගෙන..ඇයි රන්ඩු වලට පැටලෙන්නෙ? ඇත්තටම මොකද උනෙ?
ඔම්මා අහද්දි මට දෙන්න හරිහමන් උත්තරයක් ඔලුවට ආවෙ නෑ..බෝගුම් ගැන කියන්න ඕනි උනත් මොකක් හරි හේතුවකට මට ඒඑ ගැන කියන්න හිතුන්නෑ...
" ටේ තව දෙයක්..ඔයාගෙ ඩෑඩ් ආවා කැනඩා වලට...රෑ වෙද්දි එයා ගෙදර එයි..ඔයා හොස්පිටලයිස් උනා කියල මං කිව්වා......"
ඔම්මා කිව්වෙ වැරැද්ද්දක් කරල අහුවුන පොඩි එකෙක් වගේ..අවුරුදු ගානකින් අප්පා කියන මනුස්සයාගෙ මූන බලල නැ..එයාට ඕනි එයාගෙ හීන අපෙන් පිරිමහගන්න..එයා මගෙ හියුන්ග්ට කරෙත් ඒක..එයා දැන් කොරියාවට වෙලා සල්ලි මත්තෙම නැහෙන රොබෝ කෙනෙක් වෙලා..මගෙ ඔම්මා කැනේඩියන් කෙනෙක්..ඉතින් මගෙ ස්ටඩීස් වලට ඔම්මා මාවත් අරන් කැනඩා ආව.ඒකත් අප්පා එක්ක ලොකු රන්ඩුවක් කරලා..ඔම්මා කැමති නෑ මාත් හියුන්ග් වගේ සල්ලි හොයන මැශිමක් කරන්න..

ŞİMDİ OKUDUĞUN
ηεмσρнιℓα|taekook
Hayran Kurgu" ටේ... " ම්ම්ම්..... " නෙමෝෆීලා මල් වල විශේශත ්වේ දන්නවද? " ඒතරම් ලොකු විශේශයක් තියෙද? " නෙමෝෆීලා මල් කියන්නේ නිදහස් ආත්මයන්, හරියට ඔයාට මුහුද යටදි දැනෙන නිදහස් හැගීම ඔයාට නෙමෝෆීල යායකදිත් දැනෙනව...මුලු ආත්මයම සැනසෙනව වගේ... හොද හුස්මක් ගන්...