" like a bright day
like a bright star
like blooming flower
something within me
moved.
i guess it's what
i have been
looking for,
i guess that's what
happiness isමං ඇස් පියාගන සින්දුව කිව්ව,කොහොමත් කොච්චර ක්ර්ව්ඩ් එකක් හිටියත් සින්දුවක් කියද්දි මං වෙනමම ලෝකෙකට යනව,සින්දුවෙ අවසානය කියල ඉවරවෙලා මං ඇස් අරිද්දි හැමෝම අත්පුඩි ගැහුවා.මං ඒ මූනු අතරේ මගෙ හා පැටියව හෙව්වා.එයා ඉන්නව මං දැක්ක ගමන් එයා හිනාවුනා.
මං ඊලගට බැලුවෙ ජජ් බෝඩ් එක දිහා,
" ඔයාගෙ ගායනය විශිශ්ටයි කිම් ටේහියුන්, පාසල් අතර තරගයට තෝරන මුල් පස්දෙනාගෙන් ඔයා අනිවාරෙන්ම කෙනෙක් වෙයි, ගුඩ් ලක්..අපි ප්‍රතිපල දැනුම් දෙන්නම්.."
මං ජජ් බෝඩ් එකට ආචාර කරලා ස්ටේජ් එකෙන් බැහැලා ගියේ කුක් ලගට දුවන්න.ඒත් ඊට කලින් කෙනෙක් මගෙ පාර හරස් කලා.
" හෙලෝ කිම් ටේහියුන් නයිස් ටු මීට් යූ,මං හැරි ෆොරෙස්ට්!
"හෙලෝ...
මං හිතන්නෙ එයා ටීවී චැනල් එකේ කෙනෙක්.සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ.මොකද එය ඇදන් හිටියෙ ඩිරෙක්ටර් කෙනෙක් වගේ.
" ඔයා ගොඩක් ලස්ස්සනට සින්ග් කරා ටේහියුන්..ඒවගේම ඔයා ගොඩක් හැන්ඩ්සම්..ඔයා කැනේඩියන් නෙමේනි?
" නැ මගෙ ඩෑඩ් කොරියන්,අම්මා කැනේඩියන්...
" ඔහ් ඒකනෙ ඔයාට ඒ ඔක්කොම මික්ස් වෙච්ච අමුතු ලුක් එකක් තියෙන්නෙ,
" ඔයා මාව නවත්තගත්තෙ මං ගැන වර්නනා කරන්නනම් මං දැන් යන්නම් "
මට ඒ මිනිහව එච්චර ඇල්ලුවෙ නෑ,වයස හතලිහක් විතර තියෙන උස පාන්ඩු පාට මමුස්සයෙක්.අනික ලොකුම දේ මූ නිසා මගෙ හා පැටියා රස්තියාදු වෙනව.
"ඇත්තටම නැහැ ටේ, ඔයා ව මං තෝරගන්නව අපේ කම්පැනි එකේ මේන් මොඩ්ල් විදිහට,මහලොකු දෙයක් නෑ ඇඩ්ස් ටිකකට ෆේස් කරන්නයි ,පොඩි සින්දුවක් දෙකක් කියන්නයි තියෙන්නෙ...ඔයාට ගොඩක් ජන්ප්‍රිය වෙන්න පුලුවන්..හිතන්න මිනිස්සු ඔයා දැක්කාම පිස්සු වැටෙන තරම් ආදරය කරද්දි කොහොමද ඒ හැගීම........"
මං හා කියන්නත් කලින් හැරී කියෝගෙන කියෝගෙන ගියා හරියට මං එයාගෙ ඉල්ලීමට කැමති උනා වගේ.මට ලොකු අකමැත්තකුත් නෑ,ඇත්තටම ජනප්‍රිය වෙන්න තියෙයි නම් මමත් ගොඩක් කැමති.

ESTÁS LEYENDO
ηεмσρнιℓα|taekook
Fanfic" ටේ... " ම්ම්ම්..... " නෙමෝෆීලා මල් වල විශේශත ්වේ දන්නවද? " ඒතරම් ලොකු විශේශයක් තියෙද? " නෙමෝෆීලා මල් කියන්නේ නිදහස් ආත්මයන්, හරියට ඔයාට මුහුද යටදි දැනෙන නිදහස් හැගීම ඔයාට නෙමෝෆීල යායකදිත් දැනෙනව...මුලු ආත්මයම සැනසෙනව වගේ... හොද හුස්මක් ගන්...