fake promise

617 183 27
                                    

"හරි මං එන්නම් කුක්...මං එන්න පරක්කු උනොත් ඔයා යන්න,මං ඉක්මනට-----කුකී ඔයා අඩනවද මැනික?

මං කුක්ගෙ කෝල් එක ආන්සර් කරත් එයා එකපාරට නෙමෝෆිලා යං කියපු විදිහෙන් මං පුදුම  උනා.

පලවෙනි දේ,
     එයා මට කෝල් ගන්නෙ නැහැ සාමාන්‍යෙන්.
දෙවෙනි දේ,
එයාගෙ කටහඩ වෙනදට වඩා වෙනස්...

ඒත් මං ඇහුවත්  එයා අඩන්නෙ ඇයි කියලා එහා පැත්තෙන් කෝල් එක කට් වෙද්දි  ආයේ කෝල් බැක් කරනවද නෙමෝෆිලා යනවද කියලා කිසිම  අදහසක් මට  තිබ්බෙ නෑ.

එයාව හම්බෙලාම කතා කරමු.එහෙම හිතල මං පෝන් එක ආයෙම පොකට් එකට දාගත්තා.

ඒත් පෝන් එක තිබ්බ පරක්කුවෙන් ආයෙම කෝල් එකක් ආව නිසා ග්‍රැහැම්බෙල්ට බනින ගමන් මං කෝල් එක ආන්සර් කරා.

" ඔව් හැරී...

" අද රෑට පොඩි වැඩක් තියනව,මේක ගොඩක් ස්පෙශල්..ඔයා අනිවාර්‍යෙන්ම එන්න ඕනි ..."

ආහ්...ෆක්...මං කන්ට්‍රැක් එක සයින් කරපු දවසෙ ඉදන් හැරී කාරයා  මගෙ ඔලු ගෙඩිය කන්න හදනව,මේ මිනිහව මට මරන් කන්න පුලුවන්.

" මාව කලින් දැනුවත් කරේ නෑනේ හැරී...මට අද හවස පොඩි වැඩක් තියනව...

මට කුක්ව හම්බෙන්න යන්න ඕනි..මොකද දවස් ගානක් තිස්සෙ මූනට මූන බලන් වචනයක් අපි හරියට කතා කරල නැ.

" මොකද්ද ටේහියුන් කියවන්නෙ..මීට වඩා වැදගත් වැඩ කොහෙද තමුන්ට...හවස ලෑස්ති වෙලා ඉන්නව....

" ඒත්----

මං අනිත් පැත්තට හැරීට කතා කරද්දි මට කතා කරන්නවත් නොදී මිනිහා පෝන් එක තිබ්බා..

මේ මිනිහා හිතන් ඉන්නෙ මං කවුරු කියලද දන්නැ..

කොහොමහරි මට කුක් එක්ක නෙමෝෆිලා යන්න වෙන්නැ කියලනම් මං තෙරුම් ගත්තා.

එයාට කෝල් එකක් දෙන්න ඕනි....

මට එන්න වෙන්නැ කියන්න....

ηεмσρнιℓα|taekook Wo Geschichten leben. Entdecke jetzt