කොහොමද කතාව අව්ල් වගේද?
හිතට වැදුනද?
ෆස්ට් ටයිම් මේ වගේ කතාවක් ලිව්වෙ.
මෙතනින් කතාව ඉවරයි.
මේ මගේ first time එක ship story එකක් ලිව්ව. ඒකත් soft එකක්. ඒකෙන් කියන්නේ නෑ මං hard ship storyත් ලියනවා කියලා.
ඇත්තටම කිව්වොත් මං BL stories, GL stories ලියන්නේ නෑ හරිද?
මේ ඕතරිත් තාම චූටියිනෙ ඒකයි 😁😁ඒ වගේම ගොඩක් අය ඉන්නවා තැන්කු කියන්න.
මේ කතාවෙ කොන්සෙප්ට් එක ගත්ත ගාර්ඩියන් ඒන්ජල් කතාවෙ Jungmi_11 අක්කව මුලින්ම මතක් කරනවා. ගොඩක් කුමාවො අක්කි දුන්න උපදෙස් වලට.❤️❤️❤️
ඒ වගේම මේ කතාවෙ කවර හදපු Nino_73 ආච්චිටත් තැන්කූ කිව්වා.❤️❤️❤️ (හී ආච්චි කිව්වට සොරි හොදේ 😁)
මේ කතාව කියෙව්ව වෝට් කරපු ඔයාලා හැමෝටම ගොඩක් කුමාවො ❤️❤️
ආයෙ තව කතාවකින් එන්නම් හොදේ 😁
ආ...
අමතක වුණා 😁😁
බෝඩිම්කාරයො අප්ඩේට් එකක් තව සති දෙකකින් විතර දාන්නම් හරිද?😁😁
මං ඒකෙ මෙලෝ දෙයක් ලිව්වෙත් නෑ. ලිව්ව ඒවා මතකත් නෑ.😁😁
ඒක නිසා බෝඩිම්කාරයො ෆෑන්ස්ලා මට පොඩ්ඩක් කල් දෙන්න 😁❤️
යන්නං...😁❤️
සරංහේ❤️❤️❤️
මං Park Ji Yoon 💜💜💜
YOU ARE READING
Lost love (Jimin X Jungkook Story)
Fanfictionආදරය මැදින් ගලා යන සංසාරගත සහෝදර බැදීමක් This not a BL story. So don't add this your BL reading lists