💜️part 2💜️

177 36 24
                                    


(මුන් ටික මාල ටිකත් දා ගත්තා..ඉදිරියට වෙන ඒව දන්නවනම් මාල ටික දිහා ඇහැක් ඇරලවත් බලන්නෙ නැතිවෙයි..😔😔💔)

.........................................................................

Kavi- කෝ ඉක්මනට එනවලා....shop එක වහන්නත් ඕනි...තව මොනාද කරන්නේ ඕකෙ අස්සට වෙලා...😠😠

Seni- ඒ උබල දෙන්නට එන්න අදහසක් නැද්ද ...😠😠

Lochi- මේ එනවා...😊😊

Kavi- කෝ අනිත් එකා...😠😠

Lochi-අන්න  මොනාද කනවා...😒😒

Seni- මේකිට කන බනේමයි...😒😒

Kavi- ඕකි දැන් මගේ රතු කට්ට පන්නනවා...ඉදපන් මම එක්කන් එන්න..😡😡😡

Lochi-අද ඉවරයි අරකි...🥺🥺🥺🥺

theja-අනේ අනේ කවියෝ....මොකද අනේ ඇදගෙන යන්නේ...හොදින් කිව්වනම් එනවනේ.. පොඩ්ඩක් ඉන්න මේ අයිස් ක්‍රීම් එක ගන්නකම්...🥺🥺🥺🥺

Kavi- හොදින්...හොදින් දැන් කී පාරක් කිව්වද..😡😡ඉක්මනට ගිහින් අරන් වරෙන්...

theja-හලී...ඉක්මනටම එනවා..😃😃😃

Kavi- හුම්😌😌

theja-යමු...😁😁😁

Seni- හරි යමු එහෙනම්...😊

At bangtan boys .

Joon-හොබී අපි අරූව කොතනදිද අල්ලගන්නේ...😊😊

Hobi- උට තාම මම කතා කලේ නෑ ජූන් පොඩ්ඩක් ඉදපන්...😌😌

Jin- අපි ඔක්කොම යනවද හෙට...🤔🤔

Hobi- නෑ..හෙට ලොකු වැඩක් තියෙනවා අපි තුන්දෙනාට...😌😌😌

Joon-ඒ කිව්වේ...🤔🤔

Hobi- මම වැඩේ ගැන පස්සෙ කියන්නම්..අරුන් හතරදෙනාව අරූව බලාගන්න යවමු...😏😏😏

Jin- හා ඒක හොදයි..අඩු කුඩු කරල අරන් එයි...😏😏

Joon-යුන්ගි...පොඩි තුනවත් එක්කන් මෙහෙට  වරෙන්කෝ...😏

Yoongi -හරි..එන්නම් ජූනෝ...😌😌
යකුනේ තොපිල කොහෙද ....🤔🤔🤔🤔

Jimin-ඇයි යුන්ගි හියුන්...😁

Yoongi -ජූනා කතා කරා එන්න කියල යමු පහලට .. 😌😌

Jk- හරි යමු...😌

Hobi- ආ ආවද...හරි එහෙනම් කට්ටියම අහගන්න..හෙට අරූව අරන් එන වැඩේ තියෙන්නේ උබල හතරදෙනාට.. 😌😌
අපිට ඊට වඩා ලොකු වැඩක් බලන්න යන්න වෙනවා..උබල ඌව පනපිටින් අරන් වරෙව් හාද...🤨🤨🤨

 🖤♥The four mermaids♥🖤Where stories live. Discover now