💜️part 6💜️

147 27 20
                                    

Morning 🌞🌞🌞

Seni- ඈ මේ මොකෙක්ද....😧😧😧

.........................................................................

Kavi- ඇයි බන්..මොකද උනේ....😨😨

Lochi-අඩෝ තේජෝ...අර සෙනිය නේද කෑ ගහන්නේ...😨😨
නැගිටපන්කෝ බන්..මේකි මැරිල වගේ නිදි....😒😒😒
තේජෝ...අන්න කවී කප්කේක් හදල...වරෙන් කන්න යන්න...😏😏😏

theja-හෑ....කප්කේක්...වරෙන් අරකි ඔක්කොම කයි...🤤🤤🤤

Lochi-පිස්සුද බන්..හදපු කප්කේක් එකක් නෑ..සෙනිය බෙල්ල මිරිකලා වගේ කෑ ගැහුවා..වරෙන් බලන්න යන්න...😑😑😑

theja-ඒකි කෑ ගැහුව හින්දද තො මගෙ රාජකීය නින්ද කැඩුවේ...😑😑
මම උබව දඩු කදේ ගහනවා දැන ගනින්..😌😌😌

Lochi-අනේ කුමරියනි...😏මාව දඩු කදේ පස්සෙ ගහන්න...අරකි ගිරිය කඩන් කෑ ගැහුවෙ ඇයිද කියල බලමුද දැන් ගිහින්....😒😒😒😒

theja-අහ්..හරි...😌😌

Kavi-මොකද බන් උනේ...ඇරපන්කො ඔය දොර...😢😢😨

theja-ඇයි කවියෝ අරකි කෑ ගැහුවෙ...😨

Kavi- මම දන්නෑ බන්..බාත් රූම් ගිහින් විනාඩියක් නෑ.. කෑ ගැහුවා..😨😨

Lochi-සෙනියෝ...දොර ඇරපන්කෝ...😧😧

Seni- මට අරින්න බෑ බන්...ඕක ඇරගෙන ඇතුලට වරෙන්කෝ...🥺🥺

theja-මේ අපි මේක අරින්නම්..ඒත් ඕකෙ ඇතුලෙ අපිට බලන්න පුලුවන් දර්ශනයක්ද තියෙන්නේ...😂😂😂

Seni- මේ අරිනවනම් ඕකිගෙ කටට ප්ලාස්ටර් එකක් ගහල එක්කන් වරෙන් ඈ....😑😑😑

Kavi- කට වහන් හිටු...😡😡😡

Lochi-මේ වගේ වෙලාවක වත් උබෙ ඔය කටට බ්‍රේක් නැද්ද ආ...😡😡

theja-මම මොකක්ද කලේ...😢😢😢
මටමයි බනින්නේ....😭😭😭

Lochi-ඔය ටැප් එක වහගෙන වරෙන් යන්න ඇතුලට..අරකි මොනා කරගෙනද දන්නෑ....😡😑

All-හෑ....😱😱😱😱😱

theja-ඈ......මේ මොකෙක්ද...තඩි මාලුවෙක්ද...😱
අනේ මට බයයි....😭😭

Kavi- හෑ...ලෝචියෝ...උබට මොකද උනේ..මේ සෙනිය වගේමනේ දැන් උබත්..😱😱

(මේකනෙ උනේ...😌😁කට්ටියම ඇතුලට ගියාට පස්සෙ අර කොට මොඩල් එක ඉන්න විදිය දැකල පුදුම උනා..😊😊😊ඒ අස්සෙ ලෝචි ගිහිම් මූන හෝද ගත්තා..😌😌එතකොටම..මොකද උනේ...ලෝචි කෙල්ලත් මාලු කෙල්ලෙක් උනා..😌😂💔)

 🖤♥The four mermaids♥🖤Where stories live. Discover now