💜️part 1💜️

226 37 34
                                    

🌞🌞🌞🌞

So take aim and fire away....
I've never been so wide awake...
No nobody but me can keep me safe...
and i'm on my way....🎶🎶

The blood moon is on the rise...
the fire burning in my eyes...
No nobody but me can keep me safe..
and i'm on my way...🎶🎶

(මේ සින්දුව දන්නවා ඇතිනේ කට්ටිය..alan walkerගෙ on my way song එක..🙂🙂🙂)

Lochi-ආන්න සෙනියෝ උබෙ කුකුළ අඩනවා....🥱🥱

Seni- මොන කුකුළද බන්...😪😪

Lochi-බොගෙ එලාම් එක බන්..වහල දාපන්කෝ ඒ කරච්චලේ...නිදාගන්නවත් නෑ...😒😒😒😒😒

Kavi- ආයෙ නිදාගන්න ඕනි නෑ..නැගිටපල්ලා අද coffee shop එකට යන්න ඕනි නේ...😌😌

theja-අඩෝ ඔව් නේද....මම යනවා මූන හෝදන්න...😃😃

Seni- අර මොකද බන් අරකි රොකට් එකක් හයි කරගෙන වගේ පිඹගෙන ගියේ...🚀🚀මේකිට මාර හදිස්සියක්නෙ තියෙන්නේ ....🤨🤨🤨🤨

Kavi- අනේ මන්දා බන්...මටත් හිතාගන්න බෑ...🤔🤔..කොයි දැන් අනිත් එකී...🤨🤨ඒකිත් නෑ ඒ පාර..

theja-අඩෝව්...තොපි දෙන්න එන්නෙ නැද්ද යන්න...කෙල පෙරාගෙන ඉන්නෙ මූන හෝදගනිල්ලකො ගිහින්😖😖

Seni- හරි හරි බන්..මේ යනවා...😃😃

(මේ හතරදෙනා ඉන්නෙ තනියම..අම්මලා තාත්තලා නෑ මෙයාලගේ...🙂🙂🙂කට්ටිය ලෑස්ති වෙලා යන්න ගියේ මෙයාලගෙ coffee shop එකට...🙂🙂🙂)

🙂🙂🙂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.


.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Lochi-අනේ කවී අර හැල්මොනිට පාර පැනගන්න බෑ වගේ...අපි එයාට උදව් කරමු.. 🥺🥺🥺

Kavi- ඔව්මයි...යමු...අඩෝ සෙනී,තේජෝ වරෙල්ලා...ඕක පස්සෙ කන්න පුලුවන්...😠😠😠

Seni- හරි මම එනෝ...😌😌

theja-මම මේක කකාම එන්නම් ඉතින්..පස්සෙ කෑවත් දැන් කෑවත් බඩටමනෙ යන්නේ...😁😁😁

 🖤♥The four mermaids♥🖤Where stories live. Discover now