ආ.... ආහ්හ්හ්හ්...😟😟
.........................................................................
Kavi- මම කිව්ව තමුසෙට මාව අතාරින්න කියල...😏😏
theja-😂😂😂😂
පව් ඕයි තමුසෙ...(කවීව අල්ලගත්ත මනුස්සයා බිමට වැටුනෙ පුටු දෙකකුත් පෙල්ලගෙන..පව් ඒ මනුස්සයා 😂😂💔)
👽-ලී...අනිත් එවුනුත් එක්ක අර කෙල්ලො හතර දෙනාව අල්ලගනින්...😠😠😠
Lochi-අපිව අල්ලන එක නම් ලේසි වෙන්නෙ නැතිවෙයි..මිස්ට..😏😏
(මිස්ට චෝයිගේ මිනිස්සු ඇවිල්ලා කෙල්ලො හතර දෙනාව අල්ලගන්න හැදුවත් උන් ටිකටත් උනේ ඉස්සල්ල මනුස්සයාට වෙච්ච් දේමයි...😂💔ඔක්කොම කට්ටිය ඒ පැත්ත බලාගෙන ඉද්දි වහාම ක්‍රියාත්මක වුන කොල්ලො ටික mr.චෝයිවයි,එයාගෙ කෙල්ලවයි අල්ල ගෙන කොල්ලොන්ගෙ ගාඩ්ලට කතා කරලා එයාලගෙ ඩ්‍රොම් එකට යැව්වා..😌😌😌😌)
Jk- ඔයාල කොහොමද අරුන්ට ගැහුවේ...😯😯
Seni- අත් දෙකෙනුයි,කකුල් දෙකෙනුයි...😑😑😑
Jk- ඈ...ඒක මම දන්නවා..😑😑මම ඇහුවේ ඔයාල ගහ ගන්න දන්නවද...😯
Kavi- ඔව් අපි අපේ අරක්ෂාව වෙනුවෙන් ඒව ඉගෙන ගත්තා..😌😌මොකද අපිට කවුරුත් නෑනේ...😥
Yoongi -ඒ කිව්වේ...ඇයි ඔයාලගෙ දෙමව්පියො කොහෙද ....🤔🤔🤔
theja-අපේ අම්මලා තාත්තලා නැතිවෙලා..😢😢අපි පොඩි කාලෙම..අපිව බලාගත්ත අජුම්මානම් කිව්වේ එයාලව මැරුවා කියලා..😥😥😥
Tea- එහෙමද ...ඔයාලගෙ අජුම්මා දැන් ඉන්නවද..🤔
Lochi-නෑ..එයා මීට මාසෙකට කලින් නැතිවුනා..😔😔
Jimin-අනේ එහෙමද ....😢😢
theja-මේ මට බඩකිනි...😁😁ගෙදර යමුද...😊😊
Seni- සික් බන්..මේ වගේ වෙලාවකටවත් ඔය බඩ ගැන හිතන්නේ නැතුව ඉන්න බැරිද...😑😑😑
theja-බෑනේ...උබලට වඩා මට මගේ බඩ වටිනවා...😌😌😌
All-😂😂😂😂
Kavi- හරි ඒනම් ඔයාල යන්න ..අපිත් යන්න ඕනිනේ..😁😁
Yoongi -හරි.. එන්න අපි ඔයාලව ඩ්‍රොප් කරගෙන යන්නම්..😊😊
YOU ARE READING
🖤♥The four mermaids♥🖤
Fanfictionමේක mermaid and mafiya mix එකක්..😁 අහම්බෙන් හම්බුන බලයන් සමග අදුර සමග සටන් වදින තරුණියන් හතරදෙනෙක්..🧜🧜🧜🧜 දරුණු හිත් ඇති තම අරමුණ හබා යන සොහොයුරන් වැනි තරුණයින් හත්දෙනෙක්..🙂🙂 ඔවුන් සියලු දෙනාම සටන් වදින්නේ එකම සතුරා සමගයි..😈😈 අදුර සමග සටන්...