💜️part 4💜️

148 35 29
                                    


👤-ආ නංගිලා....😏😏
.
.
.
.
.
.
.
Seni- ආ අයියලා මක්කැයි වෙන්න ඕනි..😏😒

Jk- අපි මේ coffee බොන්න ආවා..ඇයි ඔයාට අවුල් වගේද..😏

theja-ඔව්නේ..අපිට අවුල්...ඇයි ලිහ්න්නද..😂💔

Jimin-ඕනි නම් ලිහල දෙන්නම්..😏😏

Lochi-අප්පෝ අපිට ඒ තරම් අවශ්‍යතාවයක් නෑ..අපිට ඕනි නම් ලිහාගන්නම්..😒😒

Tea- අප්පෝ මුන්ගෙ කටවල්..කැඩිච්ච වක්කඩ හොදයි ඔයිට වඩා..😒😒

Lochi-ඒ තමුසෙ කාටද වක්කඩ කිව්වේ...😠😠

Jimin-තමුසෙලාට තමයි ...😏😏

Yoongi,Kavi- නවත්තපියව්...😡😡😡😡

Seni,Jk- හරි හරි ඉතින්...ඔයාල කියනවනම් නවත්තන්නම්..😌😌

Yoongi -මට කියාන් උබල දැන් මේකට ආවෙ රණ්ඩු  වෙන්නද කොල්ලනේ...😠😠

Jimin-නෑනේ...😁😁

Yoongi -එහෙනම් ආව වැඩේ කරපන්..😠

Tea-  හ්ම්...😒😒
මේ නංගී අපිට coffee හතරක් plz..😏

Lochi- හෑ...මටද කිව්වේ...මට නම් බෑ..හුම්..😌😌

Kavi- පලයන් ගෑනියේ..මගෙන් ඔය කන්න හදන්නේ තො..😡😡

Lochi-හරි හරි යනවා..😑😑
ඉන්න ගේන්නම් සර්..😒😒

Tea- හරි..😊

theja- අඩෝ බොක්ක..ඇයි බන් අරකි හැම වෙලේම ෆලවර් එක ජම්ප්ඉන් කරගෙනම ඉන්නේ..😑😒

Seni- අයි ඩෝන්ට් නෝ...මම හිතන්නේ ඒකිට ෆලවර් වැඩි ඇති..😂💔

Kavi- තොපිල කියන ඒව මට හොදට ඇහෙනවා ඈ..😡😡

theja-හම්මට...අඩෝ අර හැලපි ළගම ඉන්නවා කියල අමතක උනානේ...දැන් මම  ඉවරයි...😢😢😢

Kavi- මොකාක්.....😲😠මමද යකෝ හැලපි...ඉදපන් එනකම්..😡😡

theja-අඩෝ මම හිමින් කිව්ව එක මූට ඇහුනද..මම ඉවරයි...😢😢

Kavi- ඉදපන්...ආ මේ කොස්ස තියෙන්නේ ...අද උබට දෙනවා මම...😡😏

theja-මිත්‍රත් ද්‍රෝහියා ...මාව බේරගනින්...ඇයි උබ ඕම...😭😭

Seni- ෆිශ් නහින්නේ මවුත් එක නිසා කියන්නේ ඕකට තමයි මා ෆ්‍රෙන්ඩ්..😌😂

theja-ඉදපන්කෝ මේකිගෙන් බේරෙනකම් උබ ගැන ඊට පස්සෙ බලාගන්නම්..මම කවීට කියනවා සෙනියෝ අර කොල්ල ගැන..😌😌

Kavi- හෑ...මොන කොල්ලද..කොහෙද, කවුද,😲😡

Seni- ඈ..මොන කොල්ලද බන්...මම ඒම එකෙක්ව දන්නෙ නෑනේ...😢😢

theja's mind
ඉදපන් තොව පාවා දීම දැන් තමයි ඇරබුනේ..උබ අද උදේ මගේ කෑම එකෙන් කෑවනේ..ඒකෙ රිටන් එක මේ...😏😏😏

theja-කවී මේ මෙයා හැමදාම නිදාගන්නේ රෑ වෙලා..එක දවසක් මම යද්දි..කෝල් එකක හිටියේ...😌මම පොඩ්ඩක් කන් දුන්නා..එතකොට මේකි මොනාද දන්නවද කිව්වේ..😲😲
මෙහෙම කිව්වේ හාද..අනේ පැටියෝ ඔයා කෑවද බබා...,☺️මගේ සත්තලං,උම්මා කැටේ නෑවද කියල ඇහුවා..තව ඒව කිව්වා ඒත් ඒව මම වගේ පොඩි ළමයෙක්ට කියන්න බෑ..😞😞😞

Kavi- හෑ...මේකි මේ කියන්නෙ ඇත්තද සෙනියෝ...😡😡

(මුන් මේව්වා කියව කියව ඉද්දි ලෝචි and කොල්ලො සෙට් එක coffee බිබී ටිකට් නැතුව ත්‍රාසය ,භීතිය ,කුතුහලය ,පාවා දීම් සපිරි ෆිල්ම් එකක් බලනවා..😂💔)

theja-හිමින් සැරේ මාරු වෙම්න ඕනි..නැත්නම් බොරු කියපු ඒවටයි,කවීට හැලපි කිව්ව එකටයි කොසු පාරවල් තමයි කන්න වෙන්නෙ..😢😢😌😌

Seni- අනේ මේකි කියන්නේ ගල් පැලෙන බොරු..😭මම දන්න කොල්ලෙක් නෑ..අන්න අරකි පැන්නා..දැක්කනේ බොරු කියල තියෙන්නේ..😢😢😢😢😢

Kavi- අඩෝ ඔහොම ඉදපන්...තො මාව තම්බන්න හිතුවා මදී...😡😡😡

theja-හූ හූ..අල්ලයි මාව..😜😜

Kavi- ඉදපාන්..😠😠

දඩාං.......💥💥💥💥

theja-අහ්හ්හ්හ්හ්හ්හ්හ්.....😢

Kavi- නෑ......😭😭😭😭
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.........................................................................

මක්ක වෙම්න ඇතිද එතන..😂💔

කාව හරි වලපල්ලට යවම්නමයි හිතෙන්නෙ මට...😌😌

හී කවුරු වෙම්න ඇතිද වලට යම්න ටිකට් ගත්ත එක්කෙනා..😂💔

හී අද සුට්ටයි...😁😁

පස්සෙ දවසක් ආයෙ දෙන්නම් ඈ..😊😊

මම ගියා..

I purple you💜️💜️💜️ .

Bye..

 🖤♥The four mermaids♥🖤Where stories live. Discover now