Hobi- මොකද බන් කෑගහන්නෙ...🤨🤨
.........................................................................
Jk- හියුන් පොඩි මීටින් එකක් තියනවා අනිත් අය කෝ...😁
Hobi- එයාල පහළ ඇති...කතාකරගෙන මීටින් රූම් එකට එන්න...😌
Jk- අහ්..හරි හියුන්..😊
After few minutes..
Jimin-ඔක්කොම ආවනේ එහෙනම්...අපි පටන් ගමුද හියුන්..😁
Yoongi -හරි කියපන් මොකටද කතා කලේ..😑😑මට නිදිමතයි...😴😴
Jin- මොකක්ද බන් උදේ ඉදලා නිදාගෙන නේද හිටියේ...😑😑
Yoongi -ඉතින්...😒😒
Tea- ඇති ඇති ඕක නතරකරගන්න හියුන්...ඔයාල පොඩි ළමයි වගේ...🤨🤨
Jimin-අපිට ඩ්‍රැග්ගෙ විස්තර හොයාගන්න ක්‍රමයක් තියෙනවා...😌
Joon-ඒ මොකක්ද...😯😯
Jimin-මට ආරංචි උනා ඩ්‍රැග් බොඩිගාඩ් කෙනෙක් හොයනවා කියලා...අපි හත්දෙනාගෙන් එක්කෙනෙක් ඒකට යමු...ඌ අපිව දැකල තියෙන්නෙ මාස්ක් එක දාගෙන විතරනේ..😏😏😏
Joon-මම යන්නම් එහෙනම්...😌😌
Hobi- උබට පුලුවන්ද ජූන්...හැබැයි පරිස්සම් වෙයන්...😥😥
Joon-හරි බන් හරි....😌😌
Jin- එහෙනම් මීටින් එක ඉවරයිනේ...මම යනවා කන්න..මම දැක්කා අර තුන්දෙනා රස කෑම වගයක් හදනවා..😌🤤🤤
Tea- අප්පො ජින් හ්‍යුන්...ඔයානම් කන්නමයි ඉපදිලා තියෙන්නේ 😑😑
Jimin-මම යනවා ටිකක් ඇවිදලා වටයක් ගහලා එන්න...😌😌
උබල කවුරුහරි එනවද...Tea- මට නම් බෑ බන්...මට ටැනීව නාවන්න තියෙනවා..😊😊
Jk- මම එන්නම් හ්‍යුන්..මට ඩ්‍රොම් එකේ ඉදලා එපා වෙලා තියෙන්නේ...😒😒
Jimin-යමු එහෙනම්...😌😁
At girls..
theja-සෙනියෝ...කවියෝ...ලෝචියෝ....
උබලා කොහෙදෝ.....😲😲Kavi- මොකද බන්...😠😠
අහල පහළ මිනිස්සු ඉන්නවා..ආයෙ පාරක් පොලිසියට යන්න උනොත් මම බලාගන්නම්...😠Seni- එදා ඉතින් අපි ලස්සනට සින්දු කිව්ව නිසා එහා ගෙදර උන්ට ඉරිසියා හිතලා පොලිසියට කෝල කරල තියෙන්නේ .....😠😠😠
YOU ARE READING
🖤♥The four mermaids♥🖤
Fanfictionමේක mermaid and mafiya mix එකක්..😁 අහම්බෙන් හම්බුන බලයන් සමග අදුර සමග සටන් වදින තරුණියන් හතරදෙනෙක්..🧜🧜🧜🧜 දරුණු හිත් ඇති තම අරමුණ හබා යන සොහොයුරන් වැනි තරුණයින් හත්දෙනෙක්..🙂🙂 ඔවුන් සියලු දෙනාම සටන් වදින්නේ එකම සතුරා සමගයි..😈😈 අදුර සමග සටන්...