theja-අහ්හ්හ්හ්හ්හ්හ්හ්....😢Kavi- නෑ.....😭😭😭😭
.........................................................................
Kavi- අනේ මගේ මල්වාස් එක.....😭😭
තො ඒක කඩල දැම්ම නේද...😭😭 මම පහල ගමේ අවුරුදු උත්සවේ කිරි කාල දිනල ගත්ත වාස් එක....😭😭😭(කවුරු හරි වලපල්ලට යනකම් බලන් හිටිය කට්ටියට සොරි වෙන්නෝනි...😌💔)
theja-හරි හරි සොරි ඉතින්...මගෙ කකුල පැටලිලා වැටුන නිසානේ..ඕක බිමට වැටුනෙ...🥺🥺🥺
Kavi- තො ආයෙ අල්ලපන්කො මගෙ බඩු මොනාහරි...එතකොට බලාගන්නම්..😡
theja-හරි හරි..ආයෙ මම මුකුත් කරන්නෙ නෑ...😒😒😒
Lochi,seni and boys -😂😂😂💔
Kavi- ඇයි හිනාවෙන්නෙ...😡😡
Yoongi -සොරි සොරි...🤭🤭🤭🤭
theja-කෑවනම්,බිව්වනම් යනවද...අපිට තව වැඩ තියෙනවා...😒😒
Seni- ඒක තමයි ...සිරික්කිය දදා ඉන්නෙ...යනවද දැන්...😒😒
Jimin-අප්පො...මෙයාලට අපිව යවාගන්නමයි ඕනි වෙලා තියෙන්නේ...අපි එහෙම ලේසියෙන් යන්නෙ නෑ..😌😌
Tea- ඒකනේ..අපි දැන්ම යන්න නෙමෙයි ආවේ...😌😏
📱📱📱🔊🔊🔊
Jk- මොකක්...එහෙමද...අපි දැන් එනවා නූනා...😧😧
Jk- හරි නූනා...😢
Yoongi -ඇයි මොකද ...
Jk- කිය කිය ඉන්න වෙලාවක් නෑ හියුන්..ඉක්මනට යමු..😢😢
Yoongi -හරි එහෙනම් ...😧😧
Kavi- ඇයි ඔයාලට මොකක් හරි ප්රශ්නයක් ද....🙄🙄
Jk- නෑ නෑ ලොකු දෙයක් නෙමෙයි ...අපි දැන් යනවා...අපි ඔයාලගෙ නම් දන්නෙ නෑනේ..කියනවද..😁😁😁
Kavi- ආ...මම කවී..😊අර අතන ඉන්න කොට එක්කෙනා සෙනී..😊අර ඊට එහාපැත්තෙන් බුම්මගෙන ඉන්නෙ ලෝචි..😊එතකොට අර අයිස් ක්රීම් එකකට වැඩේ දෙන්නෙ තේජා.😡😌😌
ඔයාලගෙ නමුත් කියන්න..😁😁Yoongi -මගේ නම යුන්ගි..😁😁මෙයා jk..
අර ඔයාගෙ යාලුවාට ඔරවන එක්කෙනා ටේ..අර අතන ඉන්න කොටා ජිමින්..😊😊theja-කවුද කොටා..කොහෙද ඉන්නෙ..😮😮😮
Jimin-මේ හියුන් මම කොට නෑ...ඔයත් මට වඩා අගල් දෙකක් කොටයි හරිද..😏
YOU ARE READING
🖤♥The four mermaids♥🖤
Fanfictionමේක mermaid and mafiya mix එකක්..😁 අහම්බෙන් හම්බුන බලයන් සමග අදුර සමග සටන් වදින තරුණියන් හතරදෙනෙක්..🧜🧜🧜🧜 දරුණු හිත් ඇති තම අරමුණ හබා යන සොහොයුරන් වැනි තරුණයින් හත්දෙනෙක්..🙂🙂 ඔවුන් සියලු දෙනාම සටන් වදින්නේ එකම සතුරා සමගයි..😈😈 අදුර සමග සටන්...