🌻🅒🅗🅐🅟🅣🅔🅡 04🌻

1.5K 288 97
                                    


Jk"මෙයා"

ඒ කෝල් එක ආවේ වෙන කාටවත් නෙමෙයි අපේ ඕරාටයි. ඒ වගේම කෝල් id එක දකිද්දි jk ගේ තරහ දෙගුණ තෙගුණ උනේ ඇයි කියලා jkවත් දන්නේ නෑ.

Aura- "හානේ මට නේද කෝල් එක. මේ මිස්ටර්. මට ෆෝන් එක දෙන්නකෝ"

Jk- " මූ මොකටද මෙච්චර රෑ වෙලා ඔයාට ගන්නේ. මූට ලැජ්ජ නැද්ද කෙල්ලෙක්ට මේ වගේ වෙලාවක කෝල් ගන්න"

Aura- "කව්ද අනේහ් කව්ද"

Jk - " තමුන් මෙතනින් හෙලවෙන්නේ නෑ. මන් මේ කෝල් එක ආන්ස්වර් කරලා එන්නම්. තමුසේ එක අඩියක් හරි බිමට තිබ්බොත් මන් නරක මිනිහා කියලා කියන්න එපා. තේරුනානේ"

Aura- "ඒත්---"

ඕරාට තව එක වචනයක්වත් කියන්න නොදී jk එතනින් එලියට ආවේ ඒ කෝල් එක ආන්ස්වර් කරන්නයි.

Jk- "යෙබුසෙයෝ"

??? "ක-කව්ද මේ"

Jk- "අහ් මම නේද. මන් ගැන මේ ෆෝන් එකේ අයිතිකාරි කියල නැද්ද"

???- "තමුසේ කව්ද. මගේ යකා අවුස්සන්නේ නැතුව ඕරාට ෆෝන් එක දෙනවා"

Jk- "හෝව් හෝව් හෝව් මිස්ටර්. Dont be කලබල. මම කව්ද කියල කියන්න කලින් මහ රෑ කෙල්ලොන්ට කෝල් ගන්න මේ පතෝල කුකුලා කව්ද කියල කිව්වොත් හොදයි"

???- "තමුසේට මම. මන් කව්ද කියල දැනගෙනද තමුසේ ඕම කතා කරන්නේ. තමුසේ කව්ද මිනිහෝ"

Jk- "මට එකම දේ ආයේ ආයෙ කියලා පුරුදු නෑ. තමුසේ කව්ද"

Jk දැනන් හිටියා ඒ කව්ද කියල. මොකද කෝල් id එකේ තිබ්බනේ. ඒත් jk ට ඕනේ උනේ ඒ මනුස්සයව අවුස්සන්න.

???- "මම
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
???- "සේහුන්"

Jk- "හහ්. සේහුන්ද බටුහුන් ද මන් දන්නේ නෑ. ආයේ මේ නම්බර් එකට කෝල් නොකලට කමක් නෑ. අනිත් එක අහ්ම්ම්.... ඕරා කියන්න කිව්වා එයා මාත් එක්ක සතුටින් ඉන්නේ වද දෙන්න එපා කියල"

Sehun- "ම්-ම්වෝ. එයා--"

Jk- "ටටා"

ප්‍යුන් ප්‍යුන්. Call ended.

එහෙන්මම රූම් එකට ආපු jk,

Jk - "ඕරා!!! තමුසෙට පිස්සුද ඕයි කොහෙවත් ඉන්න එකෙක්ව Sehun my luv කියලා සේව් කරගන්න. මොලේ හොද නැද්ද"

YOU ARE STILL MINE ( Completed )Where stories live. Discover now