Aura- " මෙතන"Jk- "වේ"
Aura- "අනේ දෙයියනේඒඒඒඑ"
Jk- "යා ඔය කට වහගන්නවා බ්‍රේක් නැති මැස්සෝ යයි. මට ඒ මැස්සෝ ටික ගැන දුකයි ඒකයි"
Aura- "ආයිශ් මියානෙහ්. ඒත් සර් ඇයි අපි මෙතනට ආවේ"
Jk- "ඒක ඔයාටම ටිකකින් බලාගන්න පුළුවන්"
Aura- "හුම්ම්"
Jk ඕරාගේ අතින් ඇදන් එක්කන් ගියා. ඕරා නම් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නේ.
Aura- "අහ් සර් අතරින්නකෝ. මට සර් පස්සෙන් එන්න පුලුවන්නේ"
Jk- "ඌප්ස්. රියලි. මගේ පස්සෙන් එන්න කැමතිද ඔයා"
Aura- "ඔව් ඇහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් නෑ මන් කිව්වේ"
Jk- "හරි හරි. මට ගොඩක් දේවල් තේරුනා"
Aura- ( රහසින්- මොන පිස්සෙක්ද මන්දා😒)
ඒත් එක්කම jk කොහාටදෝ ඕරාව එක්කන් ගියා. කව්දෝ කෙනෙක් එයාලා ගාවට එනවා දැකපු jk ඕරාව පෙන්නලා ඒ ආපු කෙනාට,
Jk- "මෙයා ගැන තමා මන් කිව්වේ. හැමදේම ලෑස්තිනේ"
???- "ඔව් සර්"
Jk- "Good. ඒනම් නම ලියාගන්න. Lee Aura. මේ දැන් ඉදන් මගේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Jk- "Private secretary "???- "දේ සර්"
Aura- "ශා හොදයිනේ. කුමාවෝ"
Author - "Here we go again"
Aura- "ඇහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මොකාක්ක්ක්ක්ක්ක්ක්ක් කිව්වාආආආආආආආආආආආආ"
Jk- "යා කොට කෙල්ල මගේ කන් ඇහෙනවා. මෙතන මිනිස්සු වැඩ කරනවා. තමුසෙට පිස්සුද"
ඔව්. Jk ඕරාව එක්කන් ගියේ ජේජුන් කම්පැනි එකට. ඒ කිව්වේ ජේකේගේ කම්පැනි එක. ඒ වගේම jkගේ කැබින් එකේ තමා දැන් මේ කස්ටිය ඔය ඉන්නේ. Jk එතන manager කෙනෙක්ටයි කිව්වේ ඕරා ගැන. Jk අතින් සන් කලාම ඒ manager එතනින් ගියේ ඕරාවයි ජේකේවයි කැබින් එක ඇතුලේ තනි කරලයි.
Jejun Company 👇
ESTÁS LEYENDO
YOU ARE STILL MINE ( Completed )
Fanficමන් ඔයාට වෛර කරනවා Jungkook Who cares babygirl. ඔයා කැමති උනත් නැතත් YOU ARE ONLY MINE!!! Don't Copy My Work🚫 Do you wanna know their destiny? Then read it. 😏 I hope you enjoy my story 😊 Don't judge the whole book by its first chapter 😌 Start Da...