Aura- " envelope එකක්"
හෙමීට හෙමීට එක අතට අරගෙන ඇරල බලපු ඕරාට දකින්න ලැබුනේ,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒක පස්සෙ දැනගමුTime Passed
ඕරා ජේකේගේ කැබින් එකට ආවේ එන්න කියල පණිවිඩයක් ලැබුනු නිසයි.
Aura- " Sir may i co---"
Jk- " හරි හරි හැමතිස්සෙම ඔය මගුල කියන්න ඕනේ නෑ. එදා මට තරහ ගියපු නිසයි ඒම කිව්වේ "
Aura- " මේක මාර වැඩක්නේ "
Jk- " මොකක්ද "
Aura- " සර්ට ඕනේ ඕනේ වෙලාවට අරක කරන්නයි, එපා වෙලාවට නොකරන්නයි අපි ඔටුවොද"
Jk- " අරක කිව්වේ baby. අපි තාම ඒක කළේ නෑනේ "
Aura- " මොකක්ද "
Jk- " මන් එපා කිව්වේ may i come in කෑල්ල කියන එක විතරයි. අරක කරන්න එපා කියන්නේ නම් නෑ. ඒක පටන් ගත්තොත් දිගටම කරමු"
Aura- " හා හා. ඇහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"
Jk- " පිස්සු කෙල්ල. මන් එන්න කිව්වේ පොඩි ආරාධනාවක් කරන්න "
Aura- " යා ඒක කරන්න වෙන කෙනෙක් හොයාගන්න. මට එපා ඉන්විටේශන් "
Jk- " පිස්සි. කෝමත් තමුසේ වගේ ගොන් කෙල්ලෙක් එක්ක ඒක කරන්නේ නෑ. මන් කැමති සෙක්සි කෙල්ලොන්ට. අනික ඉන්විටේශන් එක ඒම දේකට නෙමෙයි පාටි එකකට"
Aura- " ම්වෝ. මොන පාටියක්ද සර්"
Jk- "මායි මගේ සහෝදරයෝ ටිකයි පාටියක් දානවා අද හවසට මගෙ mansion එකේ. ඔෆිස් එකේ අයයි, තව යාලුවොයි එනවා. ඉතින් ඔයත් එන්න"
Aura- " ඕනේ නෑ සර්. එතනට ලොකු ලොකු අයනේ එනවා ඇත්තේ. මාව එතනට ගැළපෙන්නේ නෑ "
Jk- " නෑ නෑ ලොකු කියන්නේ ඉතින් එතනට එන පිරිමි අය නම් මගේ සයිස් තමා. ජිමින් හියුන් නම් පොඩ්ඩක් කොටයි. ඒත් ඒකත් අවුලක් නෑ. ඒකට එන කෙල්ලොන්ගෙ නම් සයිස් හොයන එක ටිකක් අමාරුයි. එයාලාගේ සයිස් හොයන්න ගිහින් ගුටි කන්න බෑනේ. ඔයාගේ ගාන වගේ ඇති. ඒත්....... ඔයාගේ සමහරක් ඒවට වඩා එයාලගේ සමහරක් ඒවා ලොකු ඇති"
VOUS LISEZ
YOU ARE STILL MINE ( Completed )
Fanfictionමන් ඔයාට වෛර කරනවා Jungkook Who cares babygirl. ඔයා කැමති උනත් නැතත් YOU ARE ONLY MINE!!! Don't Copy My Work🚫 Do you wanna know their destiny? Then read it. 😏 I hope you enjoy my story 😊 Don't judge the whole book by its first chapter 😌 Start Da...