දොර ඇරපු ඕරාට දකින්න ලැබුනේ එන්විලොප් එකක් බිම තියෙනවයි.Aura- " ආයිශ් ඒ පාර මොකක්ද මේ. කව්ද මාත් එක්ක මේ විහිලු කරන්නේ. මොන කෙහෙම්මලක්ද මන්දා"
හිතින් මේ විදියට පාර්සල් එක තියලා ගියපු කෙනාගේ පරම්පරාවම ආදරෙන් මතක් කරන ගමන් හතර වටේ කවුරු හරි ඉන්නවද බලපු ඕරා අන්තිමට එන්විලොප් එක අරන් ගේ ඇතුලට ගියේ ඕනේ මගුලක් උනු දෙන් කියලා හිතන ගමනුයි. ටිකක් වෙලා එන්විලොප් එක දිහා ඇස් පිය නොහෙලා බලන් ඉදලා ඉදලා අන්තිමට ඕරා ඒක කඩල ඇතුලේ තියෙන දේ එලියට ගත්තා. ඕරා බලාපොරොත්තු උනු විදියටම අදත් එන්විලොප් එක ඇතුලේ තිබුනේ ලියුමක්.
Aura- " අර්හ්හ්හ්හ්හ් කව්ද දෙයියනේ මේ දේවල් කරන්නේ. මේක නම් පිස්සුවක්."
ඔහොම හිත හිතම ඕරා ලියුම ඇරල බලද්දි දකින්න ලැබුනේ,
( ඒකත් අවුල් වගේ නේත🙂)
Aura- " මේක වෙන්න බෑ. මේ ලෝකේ තනි උනු මට ජීවිතේ දුන්නු කෙනාම කෝමද මගේ ජීවිතේ විනාස කරන්නේ. ඒම කරන්න තියා හිතන්නවත් එයාට බෑ. මේක බොරුවක්. කවුරු උනත් මාත් එක්ක ලොකු සෙල්ලමක් කරල අපි දෙන්නව කොටවන්නයි ඕනේ එයාට. ඒක වෙන්න දෙන්නෙ නෑ මන්. මොනා උනත් මට ඉන්නේ සේහුන් විතරයි. එයාව අවිශ්වාස කරන්න හිතන්නවත් එපා ඕරා. මන්--"
Ding dong🔔
තනියම කියව කියව හිටපු ඕරා ආයේ මේ ලෝකෙට ආවේ ගෙදර බෙල් එක ආයේ නාද උනු සද්දෙටයි.
Aura- " යාහ්. ඒ පාර කව්ද. ඉදපිය අද දෙකෙන් එකක් බේරගන්න. ඇයි යකෝ. මගේ ගෙදරටම ඇවිල්ලා මගේ ඔලුව කන්න. හහ්. හිතුවා මදි."
එහෙම හිතපු ඕරා කුස්සියේ තිබුනු saucepan එක ගත්තේ පෙර සූදානම කෝකටත් හොදයිනේ කියලා හිතලයි. හොර පූසි වගේ හෙමින් හෙමින් අඩිය තිය තිය saucepan එක අත් දෙකෙන්ම අල්ලගෙන ඔලුව හරියට වගේ වෙන්න උස්සගෙන ඕරා දොර ලගට පිය මැන්නා. සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න දොරේ ලොක් එක ඇරියේ saucepan එක මොහොතකටවත් අයින් නොකරයි.
ESTÁS LEYENDO
YOU ARE STILL MINE ( Completed )
Fanficමන් ඔයාට වෛර කරනවා Jungkook Who cares babygirl. ඔයා කැමති උනත් නැතත් YOU ARE ONLY MINE!!! Don't Copy My Work🚫 Do you wanna know their destiny? Then read it. 😏 I hope you enjoy my story 😊 Don't judge the whole book by its first chapter 😌 Start Da...