🌻🅒🅗🅐🅟🅣🅔🅡 07🌻

1.4K 263 160
                                    

Aura- "ඔයා"

???- "ඕරා ඔයා"

ඔන්න එතකොට තමා ජේකේට නෝට් උනේ දෙන්නෙක් මේ ලෝකේ නෙමෙයි ඉන්නේ කියලා. ඒත් එක්කම උගුර පාදපු ජේකේ,

Jk- "මොකක්ද මෙතන වෙන්නේ. Please take a seat,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Jk- "Mr. Sehun"

ඔව්. අද ජේකේගේ බිස්නස් පාට්නර් විදියට ආවේ එයාගේ පරම හතුරා සේහුන්. ඒමත් නැත්නම් ඕරාගේ යාලුවා. සේහුනුයි, ජේකේයි නයයි මුගටියයි වගේ. ඒ තරම් දෙන්නට දෙන්නා තරහයි. ඒකට හේතුවක් තියෙනවා. ඒක ඉස්සරහට ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.

ඔන්න ඕරාගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ අද තමා ඕරා සේහුන්ව දකින්නේ. සේහුන්ට ඕරාගේ ගෙදර යන්න පුලුවන්කම තිබ්බත් එයා බිස්නස් ට්‍රිප් එකක් ගිහින් හිටියේ. ඕරාගේ ෆෝන් එකත් කැඩිල නිසා කෝල් ගන්නත් බෑනේ. ඕරා නම් පණ බයේ ඉන්නේ මේ වෙලාවේ.

Sehun- "අහ් මිස්ටර් ජේකේ තව employeesලා කීප දෙනෙක් ඇවිල්ලත් නෑනේ. So, give me some time."

එහෙම කියපු සේහුන් කෙලින්ම ගියේ ඕරා ගාවට

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

එහෙම කියපු සේහුන් කෙලින්ම ගියේ ඕරා ගාවට. කටත් ඇරන් ඉන්න ඕරාට ඔරවපු සේහුන් ඕරාගේ අතින් ඇදන් මීටින් රූම් එකෙන් එලියට ගියේ ජේකේ උනු දේ process කර කර ඉද්දියි. එලියට ආපු ඒ දෙන්නා,

Sehun- "ඕරා තමුසෙට පිස්සු හැදිලද. මේ කෙහෙල්මලේ මොකද කරන්නේ ආ"

Aura- "අහ් සේ-සේහුන් ම-මන්"

Sehun- "මගේ යකා අවුස්සන්නේ නැතුව කියනවා ඕරා"

Aura- "අහ් මේ-මේකයි. මන් මේකේ වැඩට ආවා"

Sehun- "මොකක්ද කියන්නේ දැන් ආ. මොලේ හොද නැද්ද"

සේහුන් ඕරාට කෑගැහුවේ ඕරාගේ උරහිස්වලින් අල්ලන් ඕරාව හොලව හොලවයි.

YOU ARE STILL MINE ( Completed )Donde viven las historias. Descúbrelo ahora