02. Alone

71 17 8
                                    

________________________

Chapter 01

_________________

Happy birthday day to you
Happy birthday to you
Happy Birthday dear Toby
Happy Birthday to you...

"කෝ කට්ටියම ලන් වෙන්න ෆොටෝ එකක් ගන්න .. කෝ ජුජු ටෝබි ව වඩා ගන්න .. ස්මයිල් .. හරී ..අනේ අපේ ටෝබි පැටියා කොච්චර ලස්සනද .. "

පර්ක් එකේ පොඩි බලු පැටියෙක් ගේ උපන්දිනයක් සමරනවා .. ලස්සන කේක් එකක් තියාගෙන පවුලේ හැමෝම ඒ බලු පැටියට විශ් කරනවා වගේම තෑගිත් දෙනවා ..

අද කලේ හැමෝම වගේ තම්න්ගේ සුරතලාට සලකන්නේ පවුලෙම කෙනෙක්ට වගේ .. ගොඩෙක් ආදරෙයි .. තමන්ගේ සුරතලා ගේ උපන්දිනය සමරන එක හරි සුලබ දෙයක් වෙලා ..

" හ්හ්ම්ම් මටත් ඒ වගේ පවුලක් තිබ්බනන් .. "
එහෙම හිතන ගමන් බලු පැටියෙක් පරේ ඉදන් මේ දිහා බලන් ඉදියා ..

" අම්මේ අර .. බලු පැටියෙක් .. අපි ඌව ගෙදර ගෙනියමුකෝ .. අනේ අම්මේ අනේ .. "

පරේ ඉදන් ඉදපු බලු පැටියා දිහාවට පුන්චි පිරිමි ළමයෙක් අතක් දික් කරගෙන එයාගේ අම්මට කරදර කරන්නේ මේ පැටියව ගෙදර එක්කන් යන්න ..

" පිස්සුද දරුවෝ .. මූ පාරේ හැදෙන එකෙක්නේ .. බලන්නකෝ උගේ හැටි .. ඔච්චර ඕනිනන් යමු මං පෙට් ශොප් එකකින් අරන් දෙන්නන් .. මූව අරන් යන්න ලැජ්ජ නැද්ද .. "

ඒක ඇහුන ඒ පුන්චි බලු පැටියගේ හිත ගොඩාක් රිදුනා ..

" පාරෙ ඉපදුන එකද මගේ වැරැද්ද.. "

එහෙම හිතන ගමන් ඒ බලු පැටිය එතනින් ගියේ කන්න මොනා හරි හොයා ගන්න ..

මේ බලු පැටියගේ නම උනේ කොකෝ .. එයා එක්ක තව අක්කලා අයියලා හතර දෙනෙක් ඉදියා .. කොකෝ තමා පවුලේ පස් වෙනියා ...

කොකෝගේ අම්මා එයලා ටිකක් ලොකු වෙද්දී දාලා ගියේ මේ චූටි පැටවුන්ව තනි කරලා ..
කොකෝගේ අයියා කෙනෙක් වාහෙනේකට හැප්පිලා මැරුනේ හරිම අවාසනාවන්ත විදිහට ..

කොකෝට තමන්ගේ අනිත් අයව මග හැරුනා තමන්ගේ බඩ පුරවගන්න යමක් හොයන් යනකොට ..

HankWhere stories live. Discover now