________________________________
Chapter 06
♡
____________________There is nothing truer in this world than the love of a good dog.
☆☆☆☆☆
"ලිසා ඔය ඇතිනේ ගත්තා දැන් ඇදුන්ම කීයක් ගත්තද ... "
ලීසා තෝරන හැම ඇදුමක්ම වැටෙන්නෙ අහින්සක රෝසෙගෙ අත් දෙක උඩට ..
" woow Rose බලන්නකො මේ cool cap එක දිහා ... "" ලිසා ශි ඔයා දැනටමත් ඔය වගේ cap හතරක් ගත්තා .. අනේ දැන්වත් ගෙදර යමුකෝ ... "
රොස් ගෙ කටේ බලේටම අකමැත්තෙන් උනත් ලීස ගෙදර යන්න කැමති උනා ... ඒත් ලීසගෙ හිත තිබ්බෙම shop එකේ තිබුන පූසෙක් print කරපු bucket cap එකේමයි ... රොසෙ නම් වාහනෙන් play උන සින්දුවකට ඇහුන්කන් දෙන ගමන් එලියබලාගෙන කල්පනාවකට වැටුනා ... මිනිත්තු පහක් දහයක් යනකන්ම රෝස් කලප්නා කරේ එදා රෝස් ඉදපු විදිහයි අද විදිහයි ...
ජිවිතේ කියන්නෙ කොච්චර පුදුම දෙයක්ද ... සමහර විට අද කරුවත්ම ගනන් ගන්නැති පන්තියෙ කොන් කරන ළමයා හෙට ලෝකෙම පිලිගත් තරුවක් වෙන්න පුලුවන් .. අද පන්තියෙ ප්රසිද්දම ළමයව අවුරුදු ගාණකට පස්සෙ හැමෝටම අමතක වෙන්නත් පුලුවන් ... මිනිස්සුන්ගේ දෛවය ලියවිලා තියෙන්නේ හරි අපූරු විදිහට ... අද ඔයා ගානකටවත් ගන්නැති මනුස්සයගෙන් හෙට ඔයාට ලොකු උදව්වක් ඕනි වෙන්නත් පුලුවන් ...
ඒ නිසා කිසිම මනුස්සයෙක්ව අවතක්සේරු කරන්න එපා ... මොකද මිනිහෙක් අද ඉන්න තත්වයෙ නෙමේ හෙට ඉන්නේ ... සල්ලි කියන දේවල් මිනිස්සුන්ට ලැබෙනවා වගේම නැති වෙන්නත් පුලුවන් ඒත් මනුස්සක්න් හැමදාම ඒ මිනිස්සු ළඟ රැදේවි ... ඒ නිසා හැම මනුස්සයෙකුටම ආදරේ කරන්න හොද විදිහට සලකන්න ...
" රෝසේ!!!!!!!!!!!! "
රෝස් ගෙ අවධානය බිදුනේ ලීසගේ කෑගැහිල්ලෙන් ...
" මොකද ලිලී මොකක්ද උනේ මොකක්ද ප්රශ්.."
" අර බලන්න ඉක්මනට !!"රෝස් ටක් ගලා ඇඟිල්ල දික් කරලා පෙන්නපු දිහාවට තමන්ගේ අවදානය යොමු කලා ... ඒත් රෝස් දැක්ක දෙයින් රෝස්ට හොදටම කේන්ති ගියා ... රෝස් විතරක් නෙමේ ලීසටත් හොදටම කේන්ති ගියා ...