06. little shit

23 9 0
                                    

_________________________

Chapter 05

______________

Dogs are not our whole life.  But they make your lives whole..

☆☆☆☆☆

" ලොකු මහත්තයා .. මම බොන්න මොනා හරි හදන්නද.. "

" Juse එකක් ගේන්න නැනී .. "

කෝට් එක ගලවලා ආජුම්මා ට දුන්න ලොකු මහත්තය් ටයි එකත් බුරුල් කරගන්න ගමන් සොෆා එකේ වාඩි උනා ..

" ආහ් මෙන්න ලොකු මහත්තයා .. "

" කෝ ප්‍රින්සෙස් .. "

" අනේ ලොකු මහත්තයා මම කියන්නමයි ඉදියේ .".

" ඇයි මොකක්ද උනේ ආයි මොකක් හරි දග වැඩක් කරලද .. "

" ඒ ගැන නන් කතා කරලා වැඩක් නෑ ලොකු මහත්තයා .. ආන් පාරෙ ඉන්න බලු නකුට්ටෙක් උස්සන් ඇවිත් .. "

" මොකක් .. හනේ හනේ මේ ලමයනන් "

" ඔව් මහත්තයා .. ඌ හරි වසයි පුංචි බේබිව හැපුවොත් එහෙම .. "

" කෝ දැන් .. "

" ආන් උඩ .. "

පුංචි සුරන්ගනාවිගේ කාමටරේට එයාගේ තාත්තා ගියේ අලුතෙන් ගෙනාපු අමුත්තව බලන් හිතාගෙන ඒත් දකින්න උනේ ..

" ජිවොන් !!.. "

ඔව් පුන්චි සුරංගනාවි බිම වැටිලා max එයාගේ මූන ලෙව කනව නැගිටින්න කියන්න ..

" නැනී නැනී .. "

තමන්ගේ දරුවව හරහට උස්ස ගන ගමන් ලොකු මහත්තයා car එකට නැගලා ගියේ මග දිගටම පුංචි බේබි ගේ නම කිය කිය ..

@Hospital

" බය වෙන්න දෙයක් නෑ Mr. Kim දරුවට තියෙන්නේ ඇලජි එකක් .. "

" දරුවා හොදින්ද doctor "

" ඔව් බබා ගොඩක් හොදින් .. ගෙදර පූසෝ බල්ලෝ එහෙම ඉන්නවද .. "

" නෑ doc... ආහ් ඉන්නවා doctor .. "

" පුසෝ බල්ලෝ මෙයාට ගොඩක් ඇලජික් Mr. Kim ඔයාට තේරෙනවනේ මන් කියන දේ .. පුලුවන් නන් ඉන්න සතාව  කාට හරි දෙන්න.. "

" හරි මම එහෙම කරන්නන් .. Thank you doctor Jin .. "

ඒ කතා බහෙන් පස්සේ ලොකු මහත්තයා කෙලින්ම ආවේ ගෙදර ..  ජීවොන් ගේ ටිකක්ට් කපන්නේ දවස් දෙක තුනක්  තියගෙන කියපු නිසා Mr.Kim ගෙදර අවේ නැනීව එක්කන් යන්න .. දරුවා ගාව තියන්න .. මොකද පුන්චි ජිවොන් ගේ අම්මා එයා පොඩි කාලෙම එයාව දාල ගියා .. ඉතින් එයාට අම්මටයි තාත්තටයි දෙන්නටම ඉදියේ තාත්තා විතරයි ..

HankWhere stories live. Discover now