Chapter 03 ✵

889 200 14
                                    

😕 ,,,

වෙනදා කාත් කව්රුත් නැතුව පාලුවට ගිහින් තියෙන පුන්චි බංකුව උඩ අද තවත් කෙනෙක් ඉදගෙන ඉන්නවා.

ඒත් කව්ද ඒ...කව්ද මන් වගේම මේ තැනට කැමති වෙන්න තරම් තනි උන කෙනා..??!

මම ගස් අතරින් හිමින් හිමින් ඒ බංකුව ලගට ලං උනා.

😳 කිම් ටේහ්‍යුන්ග් !!!

මේ මෙයානේ..ආහ් මෙයාට යාලුවෝ නැතුව ඇති තාම. ඒ නිසා වෙන්න ඇති මෙතෙන්ට ආවේ.

එයා ලගට යන්නත් හිතෙනවා. ඒත් මේ මනුස්සයා තාමත් ඉන්නේ අර බම්බුව කන් දෙකේ ගහගෙන.

" කමක් නෑ එක්කො යනවා. "

මම අවසාන තීරනේ ඒක කියල හිතාගෙන එයා ලගට ගියා. කොහොමත් මන් කතා කරන ඒවා ඇහෙන්නෑනේ. ඒ නිසා මන් එයා ඉස්සරහට ගිහින් හිටගත්තා.

" කිම් ටේහ්‍යුන්ග් !!! "

මම කතා කරා. එයා මන් දිහා බලලා හෙඩ්ෆෝන් එක ගලවලා බෙල්ල වටේ දාගන්න ගමන් නැගිට්ටා.

" Ooh god මේ කොල්ලා...😕 එයා_එයා ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒ ඇස්..."

🐯: ඇයි මොකද ??!

එක ක්ශනයකින් මගේ ඇස්වලට එබිලා ටේහ්‍යුන්ග් මගෙන් ඇහුවා.

හරිම ගැබුරු කටහඩක් !! හරියට මුහුද වගේ.

" ඔ-ඔ__ඔයා.. ඇයි මෙතන ?? "

🐯: ඇයි මේක ඔයාගේ තැනද ??

'' මහ දුශ්ටයෙක් !! " මට හිතුනා.

" නෑ එහෙම නෑ.., ඒත් මෙතෙන්ට එන්නේ මන් විතරයි "

🐯: අද ඉදන් මාත් එනවා.

" ඔයා ඔය ඇත්තටම ද කියන්නේ ?? ඒ කියන්නේ ඔයා මගේ යාලුවෙක් වෙන්නද යන්නේ...🙂 "

🐯: හහ් ??!! පිස්සු හැදීගෙන එනවද ?

මන් දිහා බලාගෙන ම මට රවලා එයා එතනින් යන්න ගියා.

" ආහ් මටත් පිස්සු !!! 😒 මන් වගේ කොල්ලෙක් ගේ යාලුවෙක් වෙන්න කව්රුත් කැමති නෑ කියලා දැන දැනත් මම එහෙම ඇහුවනේ. "

❦︎ 𝙼𝚢 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚕𝚘𝚟𝚎𝚛 ❦︎ [ 𝑇𝐾]  ✔︎ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ Where stories live. Discover now