Chapter 02 ✵

937 198 15
                                    

👩‍💼: කෝ එන්න පුතේ ඇතුලට.

අපේ ක්ලාස් ටීච කතා කරාම ඒ දොර ලග හිටගෙන හිටපු ලමයා ඇතුලට ආවා.

ලස්සන දුබුරු පාට කොන්ඩයක් ,

තව දුබුරු පාට ඇස් ,

කම්මුල් සිප ගන්න දිග ඇහි පිහාටු ,

හිනී තොල් ,

ඒ හැමදේම හරිම නීට්. ඔව්, එයා හරි ලස්සනයි. දකින ඕනම කෙනෙක්ගේ හිත් වසග කරගන්න පුලුවන් ලස්සනක් තියෙනවා.

" ඒත් ඉතින් ඒ වගේ කෙනෙක් මන් වගේ කෙනෙක්ගේ යාලුවෙක් වෙයිද 😔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඒත් ඉතින් ඒ වගේ කෙනෙක් මන් වගේ කෙනෙක්ගේ යාලුවෙක් වෙයිද 😔. මට කොහෙන්ද එච්චර වාසනාවක් !!! "

👩‍💼: හොදයි ලමායි..මේ ඉන්නේ ඔයාලගේ අලුත් යාලුවෙක්. කිම් ටේහ්‍යුන්ග් . එයා අද ඉදන් ඔයාලා එක්ක මෙහෙ තමා ඉගෙනගන්නේ ☺️.

ටේහ්‍යුන්ග් අද ඉදන් මේක තමා ඔයාගේ ක්ලාස් එක.

🐯: හරි ටීච.

👩‍💼: හරි දැන් ගිහින් ඉඩ තියෙන තැනක් බලලා වාඩි වෙන්නකෝ.

ටීච එහෙම කීවාම එයා මුලු ක්ලාස් එක පුරාම ඇස් යැව්වා. ඒ ඇස් නැවතුනේ ලොකු හුස්මකුත් එක්ක මගෙන් එහා පැත්තේ තියෙන හිස් තනි ඩෙස්ක් එකක් ලග කියලා මම දැක්කා.

ඉස්සරහට තිබ්බ අඩිය එහෙන්මම නැවතුනේ,

🐵: ටේහ්‍යුන්ග් , මම තමා ක්ලාස් මොනිටර්. ඔයාට මොනා හරි උදව්වක් ඔනේ නම් මට කියන්න. මම උදව් කරන්නම්.

❦︎ 𝙼𝚢 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚕𝚘𝚟𝚎𝚛 ❦︎ [ 𝑇𝐾]  ✔︎ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ Where stories live. Discover now