♡︎♡︎♡︎
අවුරුද්දකට පසු
🦅: කුකී !!! කුකී බබා නැගිටින්න.
කෝ ඉතින්,,, දැන් උදෙත් වෙලා හොදටම. ටේටේ....
කෝ දෙන්නම නැගිටින්න. මහ රෑ වෙනකන් ෆිල්ම් බලලා බලලා උදෙන් දවාලක් වෙනකන් නිදා ගන්නවා.
කෝ කෝ,, කුකී... ටේටේ...නැගිටින්න නැගිටින්න. කොලෙජ් යන්නත් ඕනේ.
🐯: අනේ ඔම්මා....නිදාගන්න දෙන්නකෝ තව චුට්ටක් !!
මගේ කන ගාවට වෙලා මාවත් තුරුල් කරගෙන කෙදිරි ගාන ටේටේගේ ඔලුවට ම එකක් ඇනගෙන කිම් ඔම්මා කාමරෙන් එලියට ගියේ ,
" තව විනාඩි පහයි බබා. දෙන්නම නැගිට්ටේ නැත්තම් මම කොස්සකුත් අරන් එන්නේ...😑 "
කියලා කියාගෙන.
ඒ උනුහුමෙන් ඈත් වෙන්න ලෝබ හිතුනත් කිම් ඔම්මා ඊලග පාර ආවොත් දෙන්නටම ගුටි කන්න වෙන නිසා මම ටේටේගෙ අත්වලින් ගැලවිලා ඇදෙන් බැහැලා කෙලින්ම ගියේ,
පුරුදු විදියටම තාමත් කරන මගේ සුපුරුදු වැඩේ කරන්න.
" 2021. 12. 10 "
" හැමදේම වෙනස් වෙලා නේද ඔම්මා. ඒත් සමහර දේවල් ඇරෙන්න. "
මන් කීවේ තාමත් ඇදේ මන් හිටපු තැන අතගගා මගේ උනුහුම හොයන ටේටේ දිහා බලලා ගොඩක් ආදරෙන් හිනා වෙන ගමන්.
❣︎❣︎❣︎
''නුහුරු තාලෙට හැගෙනා හදවතේ රිද්මෙට මාගේ...
ආයේ ආයේ ඔය රූපේ මට මැවෙනවා...හැංගි හැංගි පෙම් කල ඔබමයි මාගේ ප්‍රානේ...
පුන්චි ඉගියෙන් පවා හදවතේ ඉඩ ඉල්ලනා...''THE END
❦︎❦︎❦︎
♡︎𝙼𝚢 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚕𝚘𝚟𝚎𝚛♡︎
Hello ,
ඔන්න ඉවරා........යි.
කොහොමද කතාව ?! 🙂 බෝරින්ද ??
මට එකපාරම මතක් උන ප්ලොට් එකකට ලීවේ කියලා කීවනේ....🤧
අව්ල්ද දන්නෑ ඉතින්. ඔයාලම කියන්නකෝ. ☺️❤️ ලස්සන නම් නැතුව ඇති, ඒ උනාට ලීවා.😁
So finally , happy birthday again pappu...🥳 ( chathuv )
හැමදාම සතුටින් ඉන්න. ❤️😚
ඒ වගේම කතාව ඉවර වෙනකන්ම ආසාවෙන් කියවපු, වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම මේ ඕතරීගේ හදපිරි මෙව්වා එක. 😂❤️
Thank you so much and love you all.
Stay safe 💜️~_By githkook _
YOU ARE READING
❦︎ 𝙼𝚢 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚕𝚘𝚟𝚎𝚛 ❦︎ [ 𝑇𝐾] ✔︎ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ
FanfictionTeakook ship story 🐰❤️🐯 you can read & enjoy.☺️ 🚫 JUST A FANFICTION 🚫 ''නුහුරු තාලෙට හැගෙනා හදවතේ රිද්මෙට මාගේ... ආයේ ආයේ ඔය රූපේ මට මැවෙනවා... හැංගි හැංගි පෙම් කල ඔබමයි මාගේ ප්‍රානේ... පුන්චි ඉගියෙන් පවා හදවතේ ඉඩ ඉල්ලනා...''...