Chapter 08 ✵

784 195 12
                                    

" මොකක්ද ?? ඔම්මා ඒත් !!! "

Omma : අපිට වෙන කරන්න දෙයක් නෑ කුකී. කවද හරි දවසක මම ඔයාව දාලා ගියොත් මගේ මැනිකව මැනිකක් වගේ බලාගන්න කිම් මැඩම් මට පොරොන්දු උනා. අපි මෙහෙ ඉමු නේද කුකී...

" ඔම්මා !! මොනාද ඔයා මේ කියන්නේ...ඇයි එහෙම කතා කරන්නේ ??  "

ඔම්මගේ ඇස්වල තියෙන්නේ කිසිම හැගීමක් නැති හිනාවක්. මට ඔම්මගේ වචනෙට එකග වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.

මෙහෙ ඉන්න එකත් මට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි...ඒත් ප්‍රශ්නයක් නැත්තෙමත් නෑ...😐

🦅: අජුම්මා, කුකී.....

එකපාරම දොර ඇරගෙන ඇතුලට ආවේ මැඩම් කිම්. තනියම නෙවෙයි ටේහ්‍යුන්ග්නුත් එක්කමයි.

🦅: කුකී බබා..ඔයාගේ මෙහෙ ඉන්න අකමැත්තක් නෑනේ. අජුම්මවනම් මම කැමති කරගත්තා....☺️ ඔයාව කැමති කරගන්න ඉතිම් ඔයාගේ යාලුවටම බැරියැයි.

යන්න ටේටේ , ගිහින් කුකීට එයාගේ කාමරේ පෙන්නන්න.

🐯: හරි ඔම්මා.

අනේ අනේ.....මට නම් බෑ...ටේහ්‍යුන්ග් එක්ක යන්න.☹️

" ආහ් නෑ නෑ මැඩම්... මට පුලුවන් ඔම්මා එක්ක මේ කාමරේම ඉන්න. "

🐯: මෙන්න මෙහෙ එන්න කුකී..අජුම්මාට ඕනේ නිදහසේ ඉන්න.

ටේහ්‍යුන්ග් එහෙම කියන ගමන් මගේ අතිනුත් අල්ලගෙන කාමරෙන් එලියට ඇදන් ආවා. ඊලගට පඩිපෙල දිගේම මාව උඩට එක්කගෙන ගියේ මගේ බලවත් විරෝදය මැද්දෙ.

" අනේ ටේහ්‍යුන්ග් !! මාව අතාරින්නකෝ...😢 "

" මට යන්න ඕනේ..."

" ප්ලීස් ප්ලීස් ප්ලීස්....😢 "

🐯: අනේ දෙයියනේ කුක්...මම මේ ඔයාව මරන්න අරන් යනවා නෙවෙයි නේ බබෝ. ඔයාට ඔයා ඉන්න ඕන කාමරේ පෙන්නන්නයි එක්කන් යන්නේ.

❦︎ 𝙼𝚢 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚕𝚘𝚟𝚎𝚛 ❦︎ [ 𝑇𝐾]  ✔︎ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ Where stories live. Discover now