Chapter 05 ✵

841 194 10
                                    

ටීච අපේ exam එක ගැන කීව වෙලාවේ ඉදන් මගේ ඔලුවේ වැඩ කරේ එකම එක දෙයයි. ඒ මම ඒක කොහොම හරි පාස් වෙනවා කියලා.

ඒ scholarship එක මට ලැබුනොත් මගේ ඔම්මා කොයිතරම් නම් සතුටු වෙයිද. එයා දවාලක් රැයක් නැතුව අනුන්ගේ ගෙවල්වල වැඩ කරන්නේ මන් වෙනුවෙන්.

මගේ ඉගෙනීම වෙනුවෙන්.

මම අද ඉදන්ම පාඩම් කරන්න ගන්නවා. ඔව් තව මාස දෙකක් තියෙනවනේ. මට පුලුවන්.

මම ලොකු විශවාසයකින් එහෙම හිතා ගත්තා.

ඉන්ටවල් එකට බෙල් කරාම මම පුරුදු විදියට ම ගාඩ්න් එකට යන්නයි හැදුවේ, ඒත් එකපාරම....

🐵 : ඒයි....🤨 මේ scholarship එක ගොඩක් කල් ඉදන් මන්ම තමයි  ගන්න ට්‍රයි කරන්නේ. ඉතින් මේ පාර ඒක මගෙම විතරයි කුකී බබෝ...😌

මගේ අතෙනුත් ඇදගෙන කිම්රා කියෝනවා.

" මේ අහන්න කිම්රා, ඔයාට ඒක ඕනෙනම් ඔයා හොදට පාඩම් කරන්න. ඔයාට බෑනේ මන් පාඩම් කරන එක නවත්තන්න 😌 ''

🐵: හහ්...ඒවා හීන විතරයි ජන්ග්කුක් !! මේ පාර scholarship එක අරන් ඉස්කෝලේ ප්‍රසිද්දලමය වෙන්නේ මෙ ම--

🐯: ඕහ් සොරි...💥😌

කිම්රාගේ පුරාජේරුව කියලා ඉවර කරගන්න බැරි උනා, ටේහ්‍යුන්ග් ඇවිත් එයාගේ ඇගේ හැප්පිලා අතේ තිබ්බ කෝපි එකක් කිම්රාගේ ගව්මේ හැලුවා.

" 🤭 ඒකට නම් මට මහ කුරිරු සතුටක් දැනුනා..."

🐵: ohh !! It's fine tae tae. Don't be worry 😍... ඔයාට පාඩම් කරන්න partner කෙනෙක් ඉන්නවද ??

🐯: Excuse me ??!!

" partner කෙනෙක් ??!! 😳 "

🐵: ඔව් ඔව් අනේ...තනියම පාඩම් කරද්දි බෝරින් නේ, ඒකයි.

❦︎ 𝙼𝚢 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚕𝚘𝚟𝚎𝚛 ❦︎ [ 𝑇𝐾]  ✔︎ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ Where stories live. Discover now