මේක ටිකක් නෙමේ...ගොඩක් වෙනස් කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති...ඒක ගොඩක් ලස්සන කාටුන් එකක්....මම Gurardias එකේ Marinette & Adrien කියන දෙන්නව දාලා තියනවානේ...
මේක වෙනම එකක්...ටිකක් පිස්සු ගොන් අදහස් නිසා ලියවෙන එකක්...එහෙනම් Intro බලමු...
Intro එක දෙන්නේ Tikki pov එකෙන්...
පොටෝ අවසානේ....
මම Tikki....ටිකී කියන නම වගේම තමා මමත්...හුරතල්...කියූට් කෙල්ලෙක්...
මම kwami කෙනෙක්...උඩම පොටෝ එකේ තියෙන්නේ මගේ නියම රූපේ....අපි ඉන්න ලෝකේ නම kwami world ඒකට සමාන්තරව Human word කියලා ලෝකයක් තියනවා...ඒකේ ඉන්නේ මිනිස්සු ඒකට ගියාම තමා අපේ රූපේ පහල රූපේ වගේ වෙනස් වෙන්නේ...ඒත් කවුරුවත් එහාට යන දොරටුව කොහෙද කියලා දන්නෙ නෑ...
මම ගැන කිව්වොත් මම කුරුමිනියෙක්...මේ...ladybug kwami 🐞 කෙනෙක්...kwami world එකේ මන් වගේ අය ඉන්නේ එක්කෙනයි...එක අතකට ඒකත් හොදා..මම වගේ තව එකෙක් හිටියා නම් අපේ ලෝකේ ඉවරයි...මම ඒ තරම් දග...මුරන්ඩූ....හුරතල් ..කෙල්ලෙක්....
මටම හරියන යාලුවෝ සෙට් එකකුත් මට ඉන්නවා....මෙයා දැක්කම හිතෙන්නේ අනී...හරී කියූට්...හැන්සම් බෝයි කෙනෙක් කියලද...😒 නල්ල මලේ...කොයි වෙලෙත් මා එක්ක රන්ඩු වෙන එක තමා මේකාගේ රාජකාරිය...රාජකාරිය දේවකාරිය වගේ මෙයා පැය විසිහතරම මා එක්ක වලි...මේකාගේ නම Plagg ...ප්ලැග් පූසෙක් 🐱...කොයි වෙලේ බැලුවත් චීස් කන එක තමා වැඩේ...නැත්තම් නිදි...ඊට වඩා මා එක්ක වලි...
මගේ වදකාර බෙස්ටා...කොන්ඩෙ ටිකක් දිග උනත් කොල්ලෙක් හොදේ...මෙයාගේ නම Trixx...මගේ හොදම යාලුවා...මගේ නම්බුව තමා මෙයාගේ ෆේවරිට් ෆෘට් එක....මල විකාර පිස්සු හෝන්තුවක්...අපේ සෙට් එකේ නරි පැංචා 🦊 තමා ට්‍රික්ස්..
දුටු පලමු බැල්මෙන්ම පේනවනේ...මෙයා මී මැස්සියෙක් 🐝 නම Pollen...අපි කතා කරන්නේ පොලී කියලා...පොලී හරීම හොදා....කොයිතරම් හොදද කියනවා නම් මගේ ඕනම නසරානි කටයිත්තකට උඩින්ම අත හිත දෙන්න පොලි මැනික ලෑස්තියි...
අපි හතර දෙනා එක වයසේ....
හලීම හොදයි..සන්වරයි කියලා ඉන්නේ මෙයා විතරයි...නේම් එක Wayzz කියන්න ගියාම හක්ක පයින නිසා ඉතින් වෑශ් කියලා කතා කරන්නේ...මෙයා ඉබ්බෙක් 🐢 අපි සෙට් එකෙන් හොදයි කියලා කියන්න පුලුවන් එකම කෙනා...
මිස්ටර්...බටර්ෆ්ලයි...මෙයා සමනලයෙක් 🦋 (වැරදි පැත්තෙන් හිතන්න එපෝ....එහෙම සමනලයෙක් නෙමේ හුදේ)
අහින්සකයි ලොවක් වටී වගේ පෙවුනට ගන්න දෙයක් නෑ...ඒ තරම් නසරානි කොල්ලෙක්...එයාට කවුරු හරි බනින්න ආවොත් එයාගේ අහින්සක හිනාව දැකලා නතර වෙනවා...තව ටික්කෙන් අමතක වෙනෝ...මෙයාගේ නම Nooroo...බැටලු හම පොරවාගත් යමපල්ලෙක් වගෙ මනුස්සයෙක් තමා නෝරෝ...අපි කට්ටියගෙන් ලස්සනම කෙනා...Duusuu....ඩූසූ මොනරෙක්...🦚 (මොනරාගේ ඉමෝජියා නොපෙනෙන බැවින් ඩූසූට 🐦 දාන්නම්)
මෙයා අඩන්න ගත්තොත් ටැප් එකක් ඇරියා වගේ අඩනවා....තරහා ගියොත් ගිනි ගොඩක් වගේ....ඒ තරම් සුන්දර යුවතියක් තමා ඩූසූ...මේ තුන්දෙනා අපිට වඩා වැඩිමල්...වයසින් විතරෝ....
😁 පලවෙනි කොටස දෙන්න නම් කමෙන්ට් එකක් ඕනෙමයි...
😒 නැත්තම් දෙම්නේ නෑ...හූම්..
වීලුවක් හොදේ...ඒත් කමෙන්ට් එකක් ඕනේ....
මේ කතාව ගැන ඔයාලාට හිතෙන දේ අනිවා කියන්න....ඒ වගේම මේ පොතේ හැම කොටසක් අවසානයේම මම කාටුන් එකක් ගැන ප්‍රශ්නයක් අහනවා....😁 ලෑස්ති වෙන්න...
🙁 මේකට පොටෝ දාල්ල බෑ...😭😭😭
😟 ඊලග එකේ දෙන්නද...මේක මොකක්ද වෙලා
YOU ARE READING
Kwami's✔️✔️
Fantasyමේක ගොඩක් වෙනස්..කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති....ඒකේ kwami ලාව මතකද...ඒ අය ගැනයි මේක...