11

118 27 22
                                    

Adrien pov.....🖤

ප්ලැග් ගියාට පස්සෙ මම හිමීට ගේ පැත්තට ආවා...ගේ...නෑ...ඒක මන්දිරයක්...මායි තාත්තයි තාත්තගේ සෙකට්‍රියි තව සර්වන්ට්ල කීප දෙනෙක් විතරයි..ඒත් එයාව මට අම්මා වගේ දැනුනේ නෑ...මම කියන්නේ...මට එයා ගාවින් ආදරයක් දැනුනෙම නෑ...

(🌝 මම කතාවේ විදිහටම නෙමේ ලියන්නේ...සුට්ටක් අච්චාරු කරනෝ..)

ෆෙලික්ස්..මගේ සහෝදරයෙක්ද...නිනෝ එක්ක තියන යාලුකම තරම් වත්...අඩුම ගානේ ලූකාත් මට ෆෙලික්ස්ට වඩා ලගයි...ලූකා කොහොමත් මගෙ යාලුවෙක්නේ...ඉස්සර නම් මම වැඩිය එයාට කැමති උනේ නෑ...මොකද මැරීනට් එයාට ටිකක් කැමතියි වගේ හිටියෙ....මම ඒකට මොකට ලූකා එක්ක අවුලින් හිටියාද මන්දා...

(🤗 ඉලිසියාව කොම්ලෝ)

🦂 ආ...සහෝදරයා...

ෆෙලික්ස් උපහාසයෙන් මට කතා කරා..

🖤 ෆෙලික්ස්...

🍄 ඒඩ්‍රියන්...

අම්මා ඇවිත් මාව බදා ගත්තා...එයා ගාවින් මට උනුහුමක් දැනුනේ නෑ...
තාත්තා නිහඩවම එතනින් ගියා....

🖤 ම්ම්...මම යන්නම් අම්මා...

ෆෙලික්ස් කට කොනින් හිනා වෙද්දි මම බිම බලන් මගේ කාමරේට ගියා....
අර කෙල්ල..
මට මතක් උනේ එයාව...වෙස් මුහුනට වැහිලා තිබ්බ ඒ නිල් පාට ඇස්...මාව වශී කරගත්තා....එයාගේ කොන්ඩේ නිකම් රෑ අහස වගේ...නිලට හුරු කලු පාටයි ..එයාගේ තොල්....එයා ඇත්තටම කවුද....
නිකමට පෝන් අරන් මම ගූගල් එකේ ලේඩිබග් කියලා සර්ච් කරා....හෑ...එයාගේ ෆොටෝස්...අද උන සිද්දියෙන් පස්සෙ මුලු ලෝකෙම අපිව දැනන්...

(😌💔 ladybug ගේ පොටෝ ඕන නම් මා ගාවට එන්න...😂 ඔයාගේ ෆොටෝසුත් තීනෝ...)

ජනේලෙට ගහන සද්දෙ නිසා මම ජනේලේ ඇරියා...

🖤 ආ...ප්ලැග්...

ජනේලෙන් ආපු ප්ලැග් කාමරේදි මනුස්ස රූපෙට ආවා...

🐱 මොකෝ නිකම් මල්සරා විද්ද හීය ආය අරන් වගේ...

මම නිහඩවම පොන් එක ප්ලැග්ට පෙන්නුවා...මෙන්න යකෝ ඒ ගමන මූ පැනි හලනවා...

🖤 එ...ඔය කෙල්ල මට හොදේ...පැනි හලන්න එපා..

🐱 මම ඒකිට නෙමෙ පැනි හැලුවෙ..

🖤 එහෙනම්..

🐱 ඒ කෙල්ල එක්ක ඉන්න කෙනාට...මගේ kwami princess ට...

🖤 අහ්..එයාට තාම අදහස කියලා නෑ...

🐱 ම්හ්...එයා එක්ක කතා කරන්න බෑ...ගිනි කිකිලි වගේ...රන්ඩුවටමයි එන්නේ...මට බය ඕක කියන්න ගිහින් ගුටි කන්න වෙයිද කියලා....

🖤 මම හෙල්ප් කරන්නම්...ඔයත් මට හෙල්ප් කරම්න ඕනෙ..

🐱 ඕකේ...

🖤 ඔයා ආස කෙල්ලගේ නම මොකක්ද...

🐱 ටිකී....

🖤 ඇහ්...අර කොන්ඩේ රතු කොට කෙල්ල...

🐱 හ්ම්...

🖤 එයා උබට කැමති වෙයි..

🐱 අනේ මන්දා බං...මම යනවා චීස් එකක් කාලා නිදාගන්න..

🖤 😂💔යමං යමං....

ඔය විදිහට සටන් ගොඩක් උනා....මහේ රතු පැංචි නිතරම මට හම්බුනා...ඒ අතර මම හොයා ගත්තා තාත්තා රහස් දොරකින් පොලව යටට යනව...

























🤧 මේ..හායිම්...

🤧 ඉම්මන්ට ඉවර කරනෝ...🙂

Kwami's✔️✔️Where stories live. Discover now