😊 අන්පබ්ලිස් නොකර ඉන්න හිතුවා..
සුන්දර උදෑසනක මම ඇහැරුනේ හෙන ගෝසාවක් ඇහිලා...ඩූසූ...අම්මෝ...මගෙ කන්..ඒකි වෙන්නම ඕන කෑ ගහන්නේ...මම ටස් ගාලා ඇදුමක් දාන් ඩූසූගේ කාමරේට ගියා...
හෑ...
ඩූසූ නෝරෝගේ අත් දෙක උඩ ඉදන් බෙරිහන් දෙනවා...🐭 ඩූසූ...
🐢 මොකො උනේ කෙල්ලේ..
🦊 ඒ..මොනරි..මොකො..
🐞 උලමූ...සෙබඩක් යකෝ මේකි..
🐝 ඩූසූඋඌඌඌඋ.
🐢 නෝරෝ...මොකො උනේ..
🦋 මෙයා...කැරපොත්තෙක්ට බය වෙලා..
දැන්නේ සීන් එක තේරුනේ...ලැජ්ජාවට ඩූසූ නෝරෝගේ අත් වලින් බිමට පැන්නෙ කම්මුල් රතු කොරන්...
🐱 ආ...මිස්ටර් බටර්ෆ්ලයි...මොකො උදෙන්ම ඩූසූගේ රූම් එකට රින්ගුවේ..
අන්න...දවසේ පුරස්නය..
🦋 අ...මේ...මේ...අ...
🐱 මොකො ගොත ගහන්නේ...
🐦 මෝඩයෝ...බොරු කියන්න ඕන නෑ..ඇත්ත කියමු..
🦋 අ...අ...අපි..
🐦 අපි ආදරේ කරනව...
🐞🦊 ඕ....සුබ පැතූම්...
🐝 කේක් ඕනේ...
🐭 සුබ පැතුම් දෙන්නට..
🐱 චීස් ඕනේ...
🐞 ඊයා...ජරාව..
🐝 වෑශ්...ඔයා පුදුම නැද්ද...
🐢 මම kwami world එකේ ඉන්න දවස් වල ඉදන් මෙයාලගේ සම්බන්දේ දන්නේ....
🐦🦋 ඕ...නෝ.
🐭 😊වෑශ් දක්ශයිනේ..ආ...අද කට්ටිය ටිකක් ඇවිදින්න යන්..
🐞 යුනිකොලිටි...
🐭 හී..අද යුනිවසිටි නිවාඩු..
මාර නමක් අප්පා..මතක හිටින්නෙම නෑ...
මම ඉතින් පුරුදු පරිදි මගේ බෙශ්ටා ට්‍රික්ස්ගේ අතේ එල්ලිලා ගියා....පොලී සෝයි එක්ක කතාවක් කියලා ගියා...නෝරෝ ඩූසූ එක්ක දාගෙන මල් කඩනවා...
වෑශ් මුලෝ එක්ක් පෙට්ටියට එබිලා(පෝන් එක)🐞 පූසෝ....
🐱 ඇයි...
🐞 කම්මැලියි..
🦊 ආ...අන්න අයිස්ක්‍රීම්....අනේ...වෑශ් අරන් දෙනවකූ....
ට්‍රික්ස් පොඩි එකෙක් වගේ කෑ ගහ්ස්න්න ගත්තා...මුලෝ ගෙනාපු අයිස් ක්‍රීම් කාපු දා ඉදන් මේකා ඒවා කන්න හදනවා...
🐢 අපෝ...හා...හා...
අනිත් අය අයිස්කිරිම් පැත්තට අවදානේ දෙද්දි මම බැලුවේ බංකුවට වෙලා ගිටාර් එකක් ප්ලේ කරන කොල්ල දිහා...
අමුතු කොල පාට කොන්ඩයක් එයාට තිබ්බේ....එයාගේ කනේ කලු පාට කරාබුවකුත් තිබ්බා...නියපොතුත් කලු පාටින් පාට කරලා...එයා ගාවින් අමුත්තක් දැනුනු නිසා මන් එයා පැත්තට ගියා...🐞 හේයි...ඔයා..ලස්සනට ප්ලේ කරනවා....
🍀 තෑන්ක්ස්...ඔයා නේද යුනි එකට අලුතින් ආවේ..
🐞 ආ...ඔව්..මම Tikki...
🍀 මම Luka...
එයා ගාවින් ආවේ kwami කෙනෙක්ගේ සුවද..
🐞 ඔයා kwami කෙනෙක්ද..
🍀 මොකෙක්..
අහ්..මෙයා kwami ලා හිර කරන් ඉන්න කෙනෙක් වෙන්න ඕන..
මම එයාගේ අතින් හයියෙන් අල්ල ගත්තා...🐞 තමුසෙ කවුද...
🍀 ම...ම ලූකා...කලින් කිව්වේ...
එකපාරම ලූකාගේ බෑග් එකෙන් ආවේ Sass....මගෙ බොක්කෙ ෆිට් එක...එයා එකපාර මනුස්සයෙක් උනා.
🐍 ටිකී....
🐞 ස්..සාස්...
මම පැන්න ගමන් එයාව බදා ගත්තා..
🐞 මේ කොල්ලා ඔයාට මුකුත් කරේ නෑනේ...
🐍 මෙයා හොද කෙනෙක්...මට බෙරෙන්න උදවු කලෙ මෙයා.
🐞 අයිම් සොරි ලූකා..මම වැරදියට හිතුවා...
🍀 ඕකේ...ඔයත් සාස් වගේද...
🐞 ඔව්...ආ..එන්නකෝ මම ඔයාලව මුලෝට අදුන්වලා දෙන්න...
😍 ලූකා...
අනේ..එයා සෝයිනේද...
😍 මගෙ කරස් එකක්...කෝමහරි කොල්ලාවත් කතාවට ගත්තා..
YOU ARE READING
Kwami's✔️✔️
Fantasyමේක ගොඩක් වෙනස්..කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති....ඒකේ kwami ලාව මතකද...ඒ අය ගැනයි මේක...