❤️🖤....End...🐞🐱

143 28 31
                                    

Author pov.....❄️

ඒඩ්‍රියන් යන ගමන් ප්ලැග් එක්ක වෙස් මාරු කරගත්තා...ඒ අතර ලේඩිබග් සහ අනික් අය හිටියේ ලොකු සටනක...

❤️🐞 යාහ්...මේ පූසා කොහෙද...

🎗️🐝 එයා එනකල් අපි සටන් කරමු..

🍀🐍 එයාගේ ෆෝන් ඕෆ්..වෙස්පෙරිආ..

🎨🦋 ආ දෙන්කෝ ඕකා...

☄️🐦 හොව්සෙයික්...කැට් නොඉර් එයි...එයා එනකල් අපි ....

🖤🐱 මම ආවා....

❤️🐞 ඌෆ්...ගොං පූසා තව පරක්කු වෙලා එන්න තිබ්බේ...

🖤🐱 සොරි...දෙයක් හොයා ගත්තා...Dark king....එ...එයා...එයා...

🦂🐲 කොහොමද හීරෝස්...

🖤🐱 ෆෙලික්ස්...

🦂🐲 මගෙ නමත් දන්නවනේ..


Felix + Logg = Dikso

ඩික්සෝ එකපාර වතුර ගොඩක් උනා...
මුලෝ චූටි අය විදිහට වෙන් වුනා...කට්ටියම විමසිල්ලෙන් හිටියේ...මකරෙක්ගෙ ශක්තිය තියන ඩාර්ක් කින්ග් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවේ...

එකපාර ඩික්සෝ මතු උනේ ලොකු හුලගක් එක්ක...ඩික්සෝගේ හුලන් පාරින් කට්ටියම පස්සට විසික් වෙලා ගියා...ලොග් ඩිස්කෝගෙන් මිදෙන්න උත්සහ කර කර හිටිය නිසා ඩික්සෝට වැඩේ අමාරු උනේ එයා තුලම එයාට විරුද්ද ශක්තියක් ගොඩ නැගුන නිසයි..

🦂🐲 අහ්...ලොග්..උබව කෑලි කරන්න කලින් හරියට ඉදපං...

☄️🐦 එයා ඉන්නේ kwami power එකකින්...

💭🐭 එයාගේ වොච් එක ගලවගන්න බලමු...

දෙන්නෙක් ඇර අනිත් අය මෙහෙයුමේ අවදානයෙන් හිටියේ..

ලේඩිබග්..සහ කැට් නොඉර්...දෙන්නගේ ඇස් දිහා බලන් ඉන්නවා...

(🤦 අම්මපා යකෝ මුන් දෙන්නා)

🖤🐱 ලේඩිබග්...මම මේ සටනෙදි මැරුනොත්...මාව මතක තියා ගන්නවද..

❤️🐞 පිස්සු කියවන්න එපා....එහෙම වෙන්නෙ නෑ..

🖤🐱 උනොත්...මම...ඔයාට ආ..........


එතකොටම ඩාර්ක් ක්වාමි කෙනෙක් ඒ දෙන්නගේ මැද්දෙන් පැන්නා...නගරයෙන් ඈත කැලේක තමා මේ සටන වෙන්නේ...

පැයක් යද්දි අපේ වීරයෝ ඔක්කොම අඩ පන වෙලා...ඩාර්ක් ක්වාමිලා ඔක්කොම ප්‍රකෘති තත්වෙ හිටියත් ෆෙලික්ස්වයි ලොග්වයි වෙන් කරන්න එයාලට බැරි උනා...
තමන්ගේ වේදනාව අනික් කෙනාට දෙන්න අමාරු නිසා ක්වාමිලා තමන්ගෙ යාලුවන්ගෙ ශරීර වලින් වෙන් උනා..

🖤 මැ...මැරීනෙට්..

❤️ ඒඩ්‍රියන් ඔයා...අනේ...මේක හීන...යක්ද....

🦂🐲 ආ...තමුන්ලා දැන් වැඩකට නැති මිනිස් වෙස් ගත් ක්වාමිලා ටිකක් විතරයි...මට ක්වාමි ප්‍රින්සස්ව දෙනවා...

ඩිස්කෝ බිම ඉදන් හිටිය ටිකීට ලන් උනා....ඒත් මැද්දට පැන්නේ නොහිතපු කෙනෙක්.....

🐱 තමුන්ට ටිකීව ගෙනියන්න බෑ...

🦂🐲 හහ්..තමුන්ට එහෙම කියන්න බෑ...ටිකී තමුන්ව ගනන් ගන්නෙවත් නෑනේද...ඔහේ නිකම්ම නිකම් වැඩකට නැති පූසෙක්...උබලා ඔක්කොම වැඩකට නැති සත්තු ටිකක්...

ටිකී තමන්ට ඉස්සරහින් හිටිය ප්ලැග්ගේ අතේ එල්ලිලා නැගිට්ටා...

🐞නෑ...ඩිස්කෝ...අපිට ඔයාට නැති ගොඩක් දේවල් තියනවා.......

🐱 ටිකී...

🐞 ප්ලැග්...මම ඔයාව ගනන් නොගත්තේ මගේ හැගීම් පිටතට එයි කියලා...

🐱 අහ්..

🐞 ඔව්...ඩිස්කෝ ගාව ආදරය නෑ...

🦊 ඇයි යාලුකම...

🍀 විශ්වාසය

🎗️ සමගිය...

🐞 ඔව්...ඒ කිසි දෙයක් එයාට නෑ....ලොග් එයා ඇතුලෙ ඉදන් සටන් කරනවා....එයාට අපේ උදවු ඕන...

හැමෝම අත් වලින් අල්ල ගත්තා එයාලාගේ අත් වලින් ආපු බල දහරාව ඩිස්කෝ පැත්තට ගියා....










වසරකට පසූ.....

Tikki pov....


එදා ඩාර්ක් කින්ග් දූවිලි උනා...අපි ආය අපේ ලෝකෙට ආවේ ගොඩක් දේවල් වෙනස් කරලා....
ඒඩ්‍රියන්ට එයාගේ පවුල ආය ලැබුනා..
මැරිනෙට් තමා එයාගේ වයිෆ්...

🐱 ටිකී..පරක්කු වෙනවා...

🐞 හරි පූසෝ...

මම සූස් ගාලා මගේ පූස් ගාවට ගියා...අපි ආය Human world එකට යනවා...අවුරුද්දක් එහෙ...අවුරුද්දක් මෙහෙ....ආ...වෑශ් මුලෝ දෙන්නට දැන් තූති ක්වාමි පැංචියෙක් ඉන්නාවා....එයා වෘක ක්වාමි කෙනෙක්...Lunna ..








🙂 ඊලයි..

අප්සෙට්ද...

Kwami's✔️✔️Where stories live. Discover now