6

152 28 10
                                    

මැරිනෙට් මම කිව්ව දේට එකග උනා...එයා මට පොරොන්දු උනා මේ රහස කාටවත්ම කියන්නෙ නෑ කියල...කොටින්ම කිව්වොත්..ආල්‍යාටවත්...

🐞 ස්තූතියි උදව්වට...

❤️ යාලුවෙක් වෙනුවෙන් සුලු දෙයක් ටිකී...

🐞 🌝අද ඉදන් මාත් ඔයාගේ කොටසක්.

❤️ ඔව්...ඔයා දැන් නිකම් මගෙ pet වගේ..

🐞 ඔයා...කුරුමිනියන්ට ආසද..

❤️ ටිකක් බයයි...ඔයා දන්නවද...කලු පුල්ලි කුරුමිනියෝ ආදරයේ සංකේතයක්..

🐞 ඒක තමා මන් තනිකඩ...

❤️😅😅😅


මැරිනෙට් හොද කෙල්ලෙක්...එයා එක්ක කතා කරලා මම මුලෝගේ ගෙදරට ගියා...දැන් kwami ප්‍රස්න...

🐭 ආ...ටිකී...ඔයා එනක් තමා අපි හිටියේ...අද කට්ටියටම user ලා හොයන්..

🐞 මාත් හොයා ගත්තා...

🐭 නියමයිනේ...කවුද ඒ..

🐞 පූස්ට පස්සෙ මන් කියන්නම්..

🐱 ඔයාට පස්සෙ මන් කියන්නම්..

🐞 ඔයා මුලින්..

🐱 මට බෑ...

🐞 මං කියන්නෙම නෑ...

🐱 මාත්...

අපි දෙන්නම ගස්සන් ගියේ ලොකු සෙට් එක ඔලුවෙ අත ගහගද්දි...හුම්හ්..මට නම් බෑ ගද පූසාගේ ලොකුකම් බලන්න..

(🤦මුන් දෙන්නගෙ රන්ඩු හින්දා අසරන ජිවිත දෙකක් ආදරේ හිතේ තියන් දුක් විදිනවා...කාට කියන්නද අෆ්ෆා...)








😈.............


🦂 මොකක්ද උබ කිව්වේ...තව kwami ලා ඇවිත්ද...

💥 ඔව් සර්...අපේ සන්නිවේදක වල තිබ්බා පස් දෙනේ...

🦂 කිය කිය ඉන්නේ අල්ල ගෙන එනවා...









.................මේ අතර පාසලෙ තවත් තරුනයෙක්...

🐍 ඔයා මේක අනික් අයට කියනවද???

🍀 නෑ..මාත් යාලුවෙක් නැතුව හිටියේ...මම ඔයා කිව්ව දෙට එකගයි..

🐍 මේ වලල්ල ගන්න...මේකෙන් අපි දෙන්නා බැදෙනවා...අපි දෙන්නට එක්කෙනෙක් වෙන්න පුලුවන් වෙනවා..

🍀 ඔයා මරු Sass....

🐍 තෑන්ක්ස්...

















🐭 ඔය දෙන්නාගේ user ලා කවුද..

🐱 මුලින් කුරුමිනියා..

🐞 නෑ පූසා

🐱 චප්ප කරනවා හොදේ..

🐞 මේ..කට වහන් යනවද...ගද පූසා...

🐱 කෘමි නාශක ඉහනවා....

🐞 බල්ලොන්ට කන්න දානවා...

🐱 තමුසෙ එක්ක කතා කරලා වැඩක් නෑ..

🐞 කවුද කතා කරන්න කිව්වේ..

🦊 ටිකියා...මොකො මේ..

🐞 මෙන්න මෙහෙ එනවා...

මම ප්ලැග් එක්ක තියන තරහ ට්‍රික්ස්ගෙන් පිටකර ගන්න එයාගේ අතින් හයියෙන් ඇදන් ගිහින් පුටුවක වාඩි උනා...

🐭 මේ දෙන්නා හැමදාම මෙහෙමද..

🦋 ඔයිට එහා..












😢 මේක අන්පබ්ලිස් කලනවා...

😭 හුවෑ......

😭😭😭

😢 කැතද අලේ....

අද දවසටම නොදැම්මෙ ඒකයි..

මට හිතෙනවා මේක බෝරිං කියලා..

😭

Kwami's✔️✔️Where stories live. Discover now