Author pov...❄️
ladybug කිව්ව මුකුත් අසරන පූසට ඇහුනේ නෑ...පූසා පාවෙනවා...හීන ලෝකෙ ladybug එක්ක ලස්සන පවුලක් හදන් ජීවත් වෙනවා...(😂)
cat noirට හීන ලෝකෙන් එන්න අමාරු උනේ එයා එක්කම සම්බන්ද වෙලා ඉන්න ප්ලැග් ladybug ට සැගවිලා ඉන්න තමන්ගේ ආදරේ අයිතිකාරිය ගැනත් හීන මව මව හිටිය නිසා...💛🦊 හෙලෝ...ඔය දෙන්නා බාවනා කරනවද????අපිට ලොකු අවුලක්...
ladybug pov..
නරි කෙල්ලෙක් ඇවිත් කිව්වම මාව ගැස්සිලා ගියා...අම්මපා මේ ගොන් පූසා නම්..
❤️🐞 ඔයා කවුද???
💛🦊 ආ...මම Rena rouge...
❤️🐞 මම ලේඩිබග්...මේ පූ...
🖤🐱 මම කැට් නොඉර්...
🎗️🐝 ආ..ගොඩක් අය ඉන්නවනේ...අපිට මේක ලේසි වෙයි...මම vesperia..
💚🐢 ආ...මේ ඉන්නේ අපේ ටීම් එක...ගායිස්...අපි මේ ලොකු සතාව නගරෙන් යවන්න ඕන...
🎨🦋 හත් දෙනෙක් ඉන්නවා...අද ඉදන් අපි ටීම් එකක්....මම Howsrik මේ...Perlisa , Rina rouge , Vesperia , veperion , Mylan & Carapuce...ඔය දෙන්නා...
❤️🐞 මම ladybug මේ cat noir...
Author pov...❄️
කලු පාට තඩි බූවල්ලෙක් වගේ පෙනුන පලමුවන අදියරේ kwami තට්ටු බර ගානක ගොඩනැගිල්ලක් තරම් උසයි.. ..ඌ කටින් විදින කලු පාට කෙල වගේ ඇලෙන දේ ඇගේ ගෑවුනොත් මිනිස්සු සොම්බි වගේ වෙනවා...
❤️🐞 ඊයා...මුගේ කෙල..
💚🐢 ඔය කෙල නෙමේ...බයානක වෛරස් එකක්...kwami ලා කියන්නෙ බලවත් යහපත් කට්ටියක්...ඒත් එයාලා දුශ්ට උනොත් ඔක්කොම කනපිට හැරෙයි...
💭🐭 හැරෙයි නෙමේ...හැරිලා ඉවරයි..
මයිලන් කියද්දිම කලු පාට ලොකු සතා (ඌට DK (dark kwami) කියලා කියන්නම් ) උගේ අන්ඩක් Carapuce සහ මයිලන් මැද්දට දැම්මේ ඒ දෙන්නව දෙපැත්තට විසික් කරලා....
🎨🦋 ආයුද තියෙන්නෙ බල බල ඉන්න නෙමේ...
(kwami රූපේ ඉස්සරහ ආයුදේ..
🦋 හැරමිටිය වගේ එක
🐢 ඉබි කට්ට
🐝 මීමැස්සගේ තුඩ වගේ එකක් තියනෝ...කියන්න තේරෙන්නෙ නෑ..
YOU ARE READING
Kwami's✔️✔️
Фэнтезиමේක ගොඩක් වෙනස්..කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති....ඒකේ kwami ලාව මතකද...ඒ අය ගැනයි මේක...