5

148 30 6
                                    

🐭 මිලන්...මෙයාලා ගැන තමා මම ඔයාට කිව්වේ...

💭 හායි...😊😊

🐞 මිලන්...කෝමද ඉතින්...

🦊 ඔයාලා එකතු වෙන්නෙ කොහොමද...

🐭 මිලන්..අපි මෙයාලාට ඒක පෙන්නමු..

මුලෝ එකපාරම kwami කෙනෙක් වෙලා මිලන්ගේ බෙල්ලෙ තියන මාලෙට රිංග ගත්තා...ඒ එක්කම මිලන්ගේ ඇදුම් ලස්සනට වෙනස් උනෙ ඒ ඉන්නේ මිලන්මද කියලා හොයන්න බැරි වෙන්න..ඊට පස්සෙ ආය ඒ දෙන්නා වෙන් උනා..

🐢 වාව්...

🐭 අපි දෙන්නා එක්කෙනෙක් උනාම කියන්නේ Multimuouse කියලා..

🐦 හැමෝටම වෙනස් උනාමත් නම් ඕනද..

🐭 ඔව්..

🦋 දැන්..අපි මොකො කරන්නේ..

🐭 දැන් ගෙදර යමු...අද දවසම අපි පීරියඩ් කට් කර කර ඇවිද්දා..

🐢 කෝ පෝලී...

🦊 එයාට යාලුවෙක් හම්බුනා...

එතකොටම ඈත ඉදනම පොලී ආවේ සෝයි එක්ක..

🎗️ පොලී නම් නියමයි ..මම එයාගෙන් මී මැස්සෝ ගැන ගොඩක් ඉගන ගත්තා..

මී මැස්සෝ ගැන දන්නෙ මී මැස්සොම තමා කියන්න ගිහින් මම අමාරුවෙන් කට වහ ගත්තා..

🐝 එහෙනම් මම යන්නම් සෝයි..බායි..

🎗️ බායි පොලි...

🦊 පොලි..සෝයි හොද කෙනෙක්ද....

🐝 එයා ගොඩක් අහින්සක කෙල්ලෙක්..

💭 ඔයා එයා එක්ක ටිකක් කතා කරල බලන්න...සමහරවිට ඔයාට එයාව හරි යයි ..

🐭 හ්ම්...මොනා කරත් ඉක්මන්ට...ගතවුනු පැය කීපෙට එකොලොස් දෙනෙක් අතුරුදහන් වෙලා...Xuupuu,Sass...

🐞 සාස්???

🐭 ඔව්..

🐞 අපොයි..

🐱 ඔයා මොකො සාස් ගැන හොයන්නේ..ආ..

🐞 එයා මගෙ යාලුවෙක්..

🦊 එතකොට මං..

🐞 අනේ නරි පැංචෝ..ඔයා තමා මගේ හොදම යාලුවා ...

🐢 ටිකී...ට්‍රික්ස්..ප්ලැග්..ඔය තුන්දෙනා පොඩ්ඩක් වටේ ඇවිදලා බලන්න...මේ පැත්ත ගැන දැනගන්නත් එපැයි...

Kwami's✔️✔️Where stories live. Discover now