3

166 31 11
                                    

මුලෝ අපිට ගොඩාක් දේවල් කියලා දුන්නා...ඔලුවෙ තියන කෙදි කොන්ඩෙලු ඒක පීරලා පිලිවලට තියා ගන්න ඕනලු...මල වදේ අප්පා....අනික ඇදුම්..දවසට හත් අට පාරක් මාරු කරන්න ඕන...මුලු ඇගම එක පාට....එපා වෙනවා අප්පා...මගෙ කලු පාට ඩොට් ටික නැතුව පාලුයි...ඊලග එක යුලිඅලිටි...නෑ...යුනිවසිටි...මොන කුනුහබ්බයක්ද මන්දා...ඒකේ අපේ වයසෙ අය ගොඩක් ඉන්නවලු...අනාගතයට වැදගත් ඒවා උගන්නනවලු....අපි නම් යන්නෙ මිශන් එකට...

👧 ආ...මුලෝ...මෙ කට්ටියද අලුතෙන් එනවා කිව්වේ...හොද ලමයි කට්ටියක් වගේ....

🐭 මෙයාලා මගේ නැදැයො වගයක්...

(මුලෝ ඇතුලත්විමෙ වැඩ ඔක්කොම කරලා හොදේ...)

👧 නෝරෝ , ඩූසූ , වෑශ් ඔයාලා මුලෝගේ ක්ලාස් එකේ ටිකී , ප්ලැග් , පොලී , ට්‍රික්ස් එක ක්ලාස් එකේ...මුලෝ මෙයාලාව ක්ලාස් වලට ඇරලවන්න...

🐭 ඕකේ මැඩම්...

අපි මැඩම් කියන කෙනාගේ කාමරෙන් එලියට ආවා...

🐞 ඒ...මුලෝ...අපි දැන් මොකෑ කරන්න ඕන....

🐭 ඔයාලා ඉගනගන්න...ඊට අමතරව සෙවිල්ලෙන් ඉන්න...

🐱 හූම්..

🦋 නසරානි වැඩ කරන්න එපා..

🐝 පොමිස්..

🐢 අනෙ නල්ල මලේ....අත පිටිපස්සට කරන් පොරොන්දුව කැපුවනේ..

ලොකු උන් එක්ක බෑ...සෙද්ද...අපි පන්තියට ඇවිත් ඉදගත්තා...එහේ ඉන්න කීප දෙනෙක් මගේ හිතට ඇල්ලුවා...

💛 හායි...ඔයාලා ක්ලාස් එකට අලුත් නේද...මම alya මම තමා ස්කූල් එකේ ඕපදූප හොයන්නේ...

දුබුරු පාට කෙදි..නෑ..මෙ කොන්ඩයක් තියන බෝතලේක අඩි දෙකක් ඇස් වලට දාපු කෙල්ලෙක් කිව්වා...එයා හොද කෙනෙක් වගේ...

🦊 මම ට්‍රික්ස්..මේ ටිකී , ප්ලැග් , පොලී ...

❤️ ඔයාලා ක්ලාස් එකට අලුත් නිසා අපි මෙහෙ දේවල් ගැන කියා දෙන්නම්...මම මැරීනෙට්..

🐞 තෑන්ක්ස්..

🐱 කුරුමිනිච්චි හොද පුරුදුත් දන්නවනේ..

🐞 ගද පූසා...වහගනින් කට...

🐝 ඌයි...පූසෝ මගෙ කකුල..

🦊 පොලී...

අපි හතර දෙනාම එකා පිට එකා වැටුනේ ආල්‍යා මැරීනෙට් දෙන්නා කට ඇරන් බලන් ඉද්දි...පස්සත් රිදෙනවා...මෙහේ කෙලින්ම වැටෙන්නේ පොලවට...අපේ ලෝකෙදි වගේ මෙහේ පියාබන්න බෑ...සෙද්ද..

🖤 ඔයාලා...හොදින්ද...

සයිඩ් බෑග් එකක් එල්ල ගත්ත කහ පාට කොන්ඩයක් තියන කොල්ලෙක් ඇහුවේ ප්ලැග්ව නැගිට්ටවන ගමන්..

🐱 යෙස්...මේ කුරුමිනිච්චි ඇගට පැන්නා..

🖤 ආහ්...ඔයාලා නේ අලුතින් ආවේ...

🦊 ඔව්...

🖤 මම Adrien...

ඒ කොල්ලව දකිද්දි මැරීනෙට්ගේ කට නිකන් ඇදේට ගිය වතුර පාර වගේ සික් සැක් යනවා...ට්‍රික්ස් ආය අපිව හදුන්වලා දුන්නා..

🐝 මේ කුනි එකේ ගාඩ්න් එකක් නැද්ද...

❤ කු...නී???

🐞 කුනි නෙමේ යුනි..

🦊 මේ මැස්සිගේ මතකෙ අන්තිමයි..

💛 ඔයාලා හරි ෆන් අප්පා...

🦊 කන්නෝන...

🐱 බොන්නොන...

🐝 ආතල් එකේ...

🐞 ඉන්නෝන...

🖤 ඔයාලා කලින් කොහෙද හිටියේ...

🐱 අ..මේ...

💚 අඩෝ...බොක්ක...

බෝතල් අඩි දාගෙන ඉන්න කොල්ලෙක් අපේ වැඩිහිටි ප්‍රජාව එක්ක ආවා..

🖤 ආ...Nino...













ඔන්න ඒනම් ප්‍රදාන සෙට් එක වැඩේට බැස්සා...

Kwami's✔️✔️Where stories live. Discover now