අඩෝ ගැනියේ 😆 good morning බල්ලො ...
හ්ම්ම්ම්..... නැ නැ ඒ මගෙ මිනිහා නෙවෙයි මගෙ අතිජාත පරම පිවිතුරු මිතුරා miss jk ඒකි BTS music band එකේ mr. Jeon jungkook ට වහවැටිලා ඉනනෙ එහිනදා මම මගෙ ඛොක්කිව saveකොරගෙන ඉනනෙ miss jk කියලා 😂✌
" good morning "....... උම්මා උම්මා.....
කියලා මම මගෙ ඛොක්කිව පිලිගත්තා.ඒකි මාව හිතක් පපුවක් නැ වගෙ පැත්තකට තල්ලු කොරලා දාලා ඒකිගෙ පරම පිවිතුරු අවංක ආදරය උනු jk ගෙන කියවන්න ගත්තෙ නැතැ 😫 මගෙ වැඩෙත් ඉතින් දවස තිස්සේම එක අහගෙන ඉන්න එක තමා
" අම්මෝ ඇති ඛන්... උඛ ඕක උදේ ඉදන් හය වෙනි පාරට කියන්නේ..."
එහෙම කිව්වා මෙකි " අඩේ කමක් නැ ඛන් තව පාරක් අහකො " කියලා ගාථාව වගෙ ආයේ කියවන්න ගත්තා .
මෙකයි සීන් කොන් එක Mr.jeon jungkook ලොව සාරාගීම කෙනා වෙලා ඉතින් මෙකි උදේ ඉදන් එක ගෙන කියවනවා .
මෙ අතර මගෙ පරම පිවිතුරැ පෙම් කැකුළ උන මගෙ first crush එක එලියෙ කනුවකට හේත්තු වෙලා phone එක ඔඛනවා මම දැක්කා, අද අපෙ ඉස්කෝලෙ prefect day එක ඉතින් සාමාන්‍ය ජනතාව වෙච්ච අපිට ඛම්ඛු ගහගන්න කියලා vip ජනතාව අද සුපිරි ජොලියක් ගන්නවා 🙂 maths period එකෙ මම කොලලො දිහා බලන් හිට්යට මගෙ යාලු ඉගෙනගද්දි සුපිරි මීටරේ 😶 . කොහොම කොහොම හරි ඉතිං max period එකේදි ඉගෙන ගන්නේ පන්තියේ සුපිරි මීටර් 5 විතරයි බෙල් කරලා ටීචර් ගියායින් පස්සේ පන්තියේ ගොන් කොල්ලො බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ උතුරු කොරියාව මිසයිල අත්හදා බලනව වගේ අද පන්තියේ කොල්ලෙක්ගේ උපන්දිනයක් ටීචර් ගියා විතරයි මුන් ඔක්කොම බිත්තරයි පාන්පිටි වලිනුයි ප්‍රහාරය දියත් කරා ඒවා වැදුණු කෙල්ලෝ මරලතෝනි තියන්න පටන් ගත්තෙ නැතෑ කෙල්ලො ටික නම් බැල්කනි එකට කියා ඔව් ඔව් අපේ ක්ලාස් එක තියෙන්නේ උඩ තට්ටුවක අපේ පන්තියේ මරළතෝනි සද්දෙ ඇහිලා අල්ලපු පන්තියේ sinhala teacher සුද්ද සිංහලෙන් අපිට අමතන ගමන් කොස්සක් උස්සං ගහන්න ආවේ නැත අම්මටසිරි වෙන්ඩ මම තමා මුලින්ම හිටියේ අර ටීචර් කොස් සත් වන වනා මට බයින්න ගත්තෙ බිත්තර ගැහුවෙ මම වගේ කොහොමහරි කොල්ලන්ට class එක හෝදන්න කියලා කෙල්ලො ගියා අපගේ පූජනීය ස්ථානය වූ වොෂ් රූම් එකට අපගේ සුකුමාර ශරීරයක් නැහැවී තිබූ බිත්තර මද සෝදාගැනීමට washroom යනකොට මම දැක්කා මගේ පරම පිවිතුරු first crash එක අයි ටී ලැබ් එකට යනව නිකං නෙවෙයි ෆෝන් එකත් ඔබ ඔබ, ඒක දිහා බලාගෙන ඉන්න ගිහිල්ලා මම තව පොඩ්ඩෙන් ලයිට් කණුවේ හැප්පිලා බිම පත බෑ වෙනවා වෙලාවට එහෙම වුණේ නෑ දෙයියො බැලුව මගේ මුහුණ වුනානම් මල ලැජ්ජයි හැබැයි මම දැක්ක මගේ cruch එකයි යාලුවෝ මට කින්ඩියට හිනා වෙනවා ඕවට අපි සැලෙනා ද නෑනේ නෑනේ කොහොම හරි මගේ මූණ හෝදගෙන කණ්ණාඩියට දත් තිස් දෙකම දාලා හිනාවෙලා මායි අපේ සෙට් ටිකයි ගියේ පීරියඩ් කට් කරල අපි සෙට් වෙන නෙල්ලි ගහ යටට එතන සුපිරි ප්ලේස් එකක්
එතන හුළං වැදි වැදි මනෝ පාරක් ගහන්න හිටපු මම මේ ලෝකෙට ආවේ මගේ බොක්ක ඇවිල්ල මගේ පිටට දඩෝරි යං ගාලා පාරක් දුන්න නිසා
" අම්මටසිරි ඇයි බං"
හේතුවක් නොතිබ්බත් පාඩුවෙ අහංසක විදිහට ඉන්න මට පාරක් ගහලා ජොලියක් ගන්න එක එකිගෙ ආතල් එකක් 😑
"මෙ අහපන්කො inster හදාගනිම්කො අඩෝ සුපිරී බන් 😀"
මෙකි දැන් දවස් ගානක ඉදන් මට ඔය හෑල්ල කියනවා මාත් ඉතින් හා හා... කියනවා ඇරෙන්න මුකුත් කියනනෙ නෑ .ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිහින් ඇදට වෙලා සැපක් අරන් ඉද්දි නිකමට ඔය inster හදා ගන්නවා කියලා හිතලා පෝන් එක අතට ගත්තා විතරයි මම දැක්කා unknown number එකකින් මැසේජ් එකක් තියෙනවා. මොකක්ද කියලා බලන්න මැසේජ් එක open කලාම මට දැනූනා මට නිකම් ඔක්කොම බොද වෙලා යනවා කියලා .
විනාඩි පහකින් විතර අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි මම හිටියේ ඇදේමයි . හැබැයි මට නැගිටින්න බැ මගෙ phone එකත් මගෙ අතේ නැ , මොකක් අනෙ දෙයියනේ කොහෙද මගෙ වස්තුකැටේ😱
මගෙ වස්තු කැටේ හොයන්න දැගලුවත් මම දැකක් වෙන දෙයක් ...
ඒ ගෑනු කෙනෙක් ගොඩක් සුදූයි .. සුදු පුට ලස්සන ගවුමක් ඇදලා.. එයා ටික ටික මගෙ ලගට එනවා මම දැක්කා අතෙ මොකක්ද එකකුත් තිබ්බ 😶 අඩා... මෝහිනිද අනෙ අනෙ සුදු අකකෙ මාව මරන්න එපා ...මට තාම වයස 17 මැරෙන්න තව කල් තියෙනවා කියලා කියන්න ඔනෙ උනත් මට කෑ ගහන්න තියා හෙලලෙන්නවත් ඛෑ...මම බයටම මගෙ ඇස් දෙක වහගත්තා ටික වෙලාවක් ගියාට පස්සෙ මට තේරැනා මගෙ lips කව්රැ හරි suck කරනවා වගෙ .. මම ඇස් ඇරලා බලද්දි මම දැක්කෙ මෙන්න මෙකි මාව kissකරනවා 😱✌
OMG ... soo sexy...😏 චී..යා cj මොනවද මෙ හිතන්නෙ කෙල්ලෙක් ඔයාව කිස් කරනවා.... ඈක්කා........
මට තෙරැනා ටික වෙලාවකින් මගෙ ඇස් දෙක ආයෙ බර වෙනවා...
ආයෙ මම ඇස් ඇරලා බලද්දි මට තෙරැනා මම ඉන්නෙ ගෙදර නෙවෙයි කියලා . නිකම් පරන කාලෙ තැනක් මම ඇදගෙන හිටියෙත් හරි අමුතු විදිහෙ ඇදුමක් පොඩ්ඩක් ගව්මක් වගෙ එවුනාට ගව්මක් නෙවෙයී .. පොඩ්ඩක් ඇගේ හිරි ඇරලා මම අම්මාට කතා කලේ මෙ කොකෙද කියලා අහන්න.. මම අම්මා................... කියලා උච්ච ස්වරයෙන් ඇමතුමා විතරයි කොහෙන්ද මන්දා චීන වගෙ ගෑණු කෙනෙක් ඇවිල්ලා මොනමොනවද මන්දා කියලා මාව hug කලා මට කියපු මෙලෝ හරපයක් තෙරැනෙ නම් නෑ 🙄 හග් කරලා මොනවාද මන්දා පෙති වගයක් මගෙ කටට එබුවා.....😖😖 ඊයා බෙහෙත්
එ ගැනු කෙනා තල්ලු කරලා දාලා මම දිව්වා එලියට මම අදුරන කෙනෙක් ඉන්නවද බලන්න දොර ඇරගෙන එලියට ගියායිම් පස්සෙ දැක්කෙ මෙන්න යකො මිදුලෙ හිම ඈ... කවදා ඉදන්ද ලංකාව ට හිම වැටෙන්න ගත්තෙ ..
______________________________________For readers 😊
I need ur vote and comment ❤🌼
Don't make a idea about my story only reading first chapter 🙏
YOU ARE READING
love is far away ..💝🍁🌻
Roman d'amourwe meet ..❤ but he is far away form me 😔 but we talk 😊 ( what u feel when u go in to fanfiction) Don't copy 🙏