එතනට තව දෙතුන් දෙනෙක් දුවගෙන එනවා බර වීගෙන එන ඇස් අස්සෙන් දකිනවත් එක්කම මගෙ ඇස් පියවුනා .
______________________________________
හ..හ් කව්රැ හරි කතා කරන සද්දෙට මම එක පාරටම ගැස්සිලා ඇහැරුණා. මම හිටියෙ මට හුරු වටපිටාවක්.
" දෝනි නැගිටින්න හයත් පහු වෙලා අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද ?" මම හිටියෙ වෙන කොහේවත් නෙවෙයි මගෙ ගෙදර ඇදෙ නිදාගෙන ,එතකොට මම මෙච්චර වෙලා දැකලා තියෙන්නෙ හීනයක්ද ?? බුදා....ම්මො මාර හීනනෙ මම ඉක්මනට ලැහැස්ති වෙලා ඉස්කෝලෙට ගියා . යනකොටත් මගෙ පට් එක ඇවිල්ලා හිටියා .
______________________________________
" එ අහපන්කො මම මෙ දවස් වල ffඑකක් කියවනවා අඩො පට්ට බන් ...
අහපන්කු ඉතින් එකෙ කොල්ලට ඊයෙ කෙනෙක් ඇවිල්ලා පිහියෙන් අනිනවා හරිද... කෙල්..ලල "
" අපො නවත්තපන්කු .... ඒ.. වැඩෙ කියන්නේ මමත් ඊයෙ හිනයක් දැක්කා එකෙත් කොල්ලෙක්ට පිහියකින් ඇනලා වැටිලා ඉද්දි මම තමයි ඩැඩ්ඩා වගෙ ගිහින් බෙර ගන්නෙ හී..හී..හීනෙ ඉතුරු ටික බලන්න උනෙ නැ සිග්නල් නැති උනා හී..."
" ඇයි තවුසෙ හීන බලන්නෙත් ඩයලොග් ටීවී එකෙන්ද ? මම ලින්ක් එක එවන්නම් හවසට උබ බලාම්කු..... "
" එවාම්.. but not sure"" එකෙ කෙල්ල කලිම් නපුරැයි හරිද ..එ කෙල්ලගෙ soul එක වෙන කෙල්ලෙක්ගෙ soul එකත් එක්ක මාරැ වෙනවා මරැම වැඩෙ කියන්නේ ඒ කෙල්ලගෙsoul එක මාරැ වෙන්නෙ ලන්කාවෙ කෙල්ලෙක් එක්ක .."
මෙයා මෙ විදිහට කියාගෙන කියාගෙන යද්දී මට මතක් උනෙ මම දැකපු හීනෙ.. ඒකත් එ වගේමයි. හවස ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිහින් වොශ් කරගෙන ආයෙ ගියෙ හවස ක්ලාස් හින්දා . ක්ලාස් එක පටන් ගන්නකම් මට අර එවපු ස්ටොරි එක කියවන්න හිතුනා .කියවගෙන යද්දී මට තෙරැනෙ මගෙ හීනෙයි මෙකෙ තියෙන දෙවලූයි ගොඩක් එක වගෙ .මම අන්තිම කැප්චර් එක කියවද්දී ඕතර් තව කැප්චර් එකක් upload කරලා තිබ්බා.
" එහෙනම් ඌ තාම පන පිටින්. උබලට දුන්න වැඩෙ හරියට කරන්න බැයිද ?"

YOU ARE READING
love is far away ..💝🍁🌻
Romansawe meet ..❤ but he is far away form me 😔 but we talk 😊 ( what u feel when u go in to fanfiction) Don't copy 🙏