" බෑ මං බයයි. මට තාම ඒක අමතක වෙන්නෑ..."" හරි හරි දැන් ඕක අමතක කරන්න කො."
අපි දෙන්නා විකර කියව කියව ම ස්කූල් එකට ආවා ඉතින්...
" කියූ අන්න ඔප්පා ඉන්නවා....."
"ඒයි ගෙම්බී.... ඔය කෙල පිහදාගන්නවා."
" අනෙහ් මේ"
ඔන්න මගේ ආතීජාත මිත්‍ර රත්නයට තලා ගිහින්... අපි යනකොට චිමී ඔප්පයි ජන්කුක් ඔප්පායි කියෝ කියෝ ඉන්නව. ජන්කුක් ඔප්පා කිව්වට එයා ප්‍රොෆෙසර් කෙනෙක්. අපේ ස්කූල් එකේමයි ඉන්නෙ. ඔප්පා කියන්නෙ ඉතින් මගෙ ඔපපගෙ යාළුවා නිසා... ස්කූල් එකේදි සර්. අනික මෙදා අපේ ෂෙක්ශන් එක භාරත් ජන්කුක් ඔප්පට.
"මේ ඇවිත් ඉන්නේ කෙල්ලො දෙන්නා... ගුඩ් මෝනින්."
"ගුඩ් මෝනින් සර් ". "ඔප්පා ගුඩ් මෝනින්..."
" ගුඩ් මෝනින් දෙන්නටම"
හේසො බර කල්පනාවක ඔප්පා දිහා බලාගෙන මං ඉතින් හිමීට වැලමිටෙන් ඇන්නා...
" ගුඩ් මෝනින්..."
"මේ ඒක නෙමෙයි මං යන්නම්. අද හවසට ඔය දෙන්නත් අපේ ගෙදර..."
"කට්ටියම ඉන්න දිහෑ ද?"
"ඕ..."
"හා..... අපි එන්නම්"
"බායී..." "බායි ඔප්පා..."
"කුකියො මං යනවා..."
" ආහ්... හරි කොටෝ..."
ජන්කුක් ඔප්පා කැමති නෑ එයාට ස්කූල් එකේදි කුකී කියනවට.
"ඒයි මෝඩයා මොකද්ද කිව්වෙ"
" අපෝ හරි හරි ඔප්පා පස්සෙ රණ්ඩු කරන්න. මේක ස්කූල් එක.
"ඒයි මොකද හිනා වෙන්නෙ ආහ්?!"
"නෑ ඉතින් ඔයාල එකේ පංතියේ ළමයින්ටත් අන්තයිනෙ. "
"මොකක්?!"
ජන්කුක් ඔප්පාට ඩෝං ගිහින්...
"හරි හරි මට දැන් පරක්කු වෙනව. මං යනව. හවසට උබව අල්ල ගන්නම් කො."
අම්මේ ඉතින් ඔප්පා බේරුවා අපිව. නැත්තම් කුකී ඔප්පට තරහ ගිහාම.... ආයෙ ඉතින් මොකට කතා ද?
"ඒක නෙමෙයි දෙන්නා දැන් විභාගයත් ලගයි නේද ?"
"හ්ම්.."
විභාගය!
"ඔප්පා... "
ඒ මොකටද හේසො ජන්කුක් ඔප්පට කතා කරන්නේ.. ම්... අනික ස්කෝලෙ අස්සෙ ඔප්පා කියල. මේකිගෙ ඔළුව කොහෙ හරි වැදිලවත් ද ?
"ම්.."
"මට ටිකක් කතා කරන්න ඕන.."
මොකද මෙයා මෙච්චර ඇබරෙන්නෙ...
" කියන්න"
" මෙතන බෑ... වෙන තැනකට යන්කො."
"අහ්.. මං ඉන්න නිසා ද"
" නෑ... මේ..."
" හරි යන්කො. කියූ ඔයා ක්ලාස් එකට යන්න..."
"ආහ්. හරි සර්..."
මේ ඩබලට මොනාද තනියම කතා කරන්න තියෙන්නේ... මටත් මොකෝ... කියල මං ක්ලාස් එකට ගියා...
✍️Neth P
YOU ARE READING
4 🄻🄴🅃🅃🄴🅁🅂 |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓
Fanficමං බයයි. ඔව් මං බයයි ඒ අකුරු 4ට. අනේ එපා!!!!