" යං යං..."
කියල මං ඔප්පවත් ඇදන් යන්න යද්දිම....
" ආ....ව්.............."
මාව බිමට පත බෑ වුනා.... ආහ් ඔප්පා නම් හිනා වෙනවා කටත් අතින් වහගෙන. ශික්.
" ඒ...යී.... මාව උස්සනවා. මෙතන හිනා වෙවී ඉන්නැතුව! "
" හරි හරි අම්මෝ අත්තමයි. "
" මොකද "
" නෑ.... අයියටයි නංගිටයි දවසට එක පාරක් හරි පොළවට කිස් එකක් දුන්නැත්තන් නිකං කෑවෙ නෑ වගේ නේ..... "
" අනේ මේ... "
මං කියලා මම ගස්සගෙන ආව. ඔප්පත් පිටිපස්සෙන් එනවා.
" ඕ... කියූ... ගොඩ කාලෙකින්.. "
" හොබී ඔප්පා..... "
මං කෑගහලා කියනවත් එක්කම හොබී ඔප්පා ඇවිත් මාව හග් කරා. මාත් ආපිට ඔප්පව හග් කරා...
" මොකද බං සති දෙකයි නෙ ඕයි. නිකං හරියට හත් අවුරුද්දකින් විතර දැකලා නෑ වගේනෙ. "
ඒ යුංගි ඔප්පා. එයා සෝෆා එකේ දොයිය බබා වෙලා ඉදල තියෙන්නෙ. මගෙයි ඔප්පගෙයි කටේ සද්දෙ ට තමා ඔය පූෂා ඇහැරිලා තියෙන්නෙ.
" සති දෙකක් නොදැක හිටියත් අපිට නිකං හත් අවුරුද්දක් දැක්කෙ නෑ වගේ තමයි. නැද්ද කියූ..."
" ඒක තමා ඔප්පා. මේ පූෂාට ඉතින් තොත්ත බබා වගේ දොයිය බබා වෙන එක ඇරෙන්න වෙන වැඩ නෑ නෙ. "
හිකිස්... ශෝයි එකට අවුස්සලා ගත්තෑකි අප්පා... ඔන්න එකායි දෙකායි තුනායි. මං කිව්වෙ පූසා නැගිට්ටා. දැන් ඉතින් දුවමු මිතුර දුවමු කිව්වලු. ගම හරහා වෙනුවට ගේ හරහා. මං ඉතින් බඩු මුට්ටු පෙරලගෙන සාලෙ මැද්දෙන් එහාටයි මෙහාටයි පැන පැන දිව්වා.
" සලාං...."
හපොයි වාස් එකකුත් බිදුනා. දැන් ඉතින් ජින් ඔප්පගෙ රැප් අහන්නත් වෙනවා. දැනුත් රැප් එකක් කියනවද කොහෙද ජූන් ඔප්පාට. පව් දෙයියනේ උන්දෑ. අනේ මං වගේ ගොනෙක්. දුවන ගමනුත් විකාර හිතන්නේ. දැන් ගැලවෙන්න විදියක් හොයන්නත් ඕනෙ. අම්මා පා මටමයි වෙන්නෙ. ජන්කුක් ඔප්පයි අනික් ඔප්පලා ඩබලයි බඩ අල්ලන් හිනා වෙනවා. මදෑ ඒ තුන් කට්ටුවගෙන් උදව්වක් ගන්න හිතුවා. බලමු ඔන්නියෙක්වත්....
" දඩෝං.... "
මරූ... ඔන්නිලා බලන්න ගියෙ මේ කොටාගෙ ඇගේ හැප්පුනනෙ. ආයි ඉතින් මොනා කියන්නද දෙන්නම බිම.
" ආව්.... "
මං හිතන්නේ ඒ කොටා ද කොහෙද? හී..... මං පණ බේරාගන්න නැගිටිද්දි පැගෙන්න ඇති.
යා... නවත්තනවා දෙන්නම ඕක!!!!
හම්මේ ඔය ආවෙ වස්ටු කැටේ.. අපේ යුංගි ඔප්පගෙ සදාදරණීය වයිෆ් නූරා ඔන්නී..
✍️Neth P
YOU ARE READING
4 🄻🄴🅃🅃🄴🅁🅂 |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓
Fanficමං බයයි. ඔව් මං බයයි ඒ අකුරු 4ට. අනේ එපා!!!!