Chapter 2

361 104 2
                                    

නිවසින් පිටතට පැමිණ මෝටර් බයිසිකලයට නැග ගත් යුන්ගි වැඩි වේලාවක් ගත වීමට පෙර පැමිණියේ හෝසෝක්ගේ නිවස වෙතට යි........

.

.

"යුන්ගි......මොකෝ මෙහේ..."

.

.

හෝසෝක් එලෙස අසන විටදී හිසට පිටුපසින් අත තබා පිරිමදින්න ගත් යුන්ගි.............

.

.

"ආ.....දන්නෙ නැද්ද බන්....... අපේ ගෙදර කනක් ඇහිලා ඉන්න පුලුවන් ඈ....... උබ වැඩක්ද........"

.

.

"ආහ්.......නෑ උබ ආපු එක හොදයි.... එන්න ඇතුළට......."

.

.

නිවසින් පිටත සිටි යුන්ගිට ඇතුලට පැමිණෙන ලෙස ආරාධනා කළ හෝසෝක් නිවස ඇතුළට ගියේ යුන්ගිත් පිටුපසින් පැමිණෙන අතරේ........

.

.

"යුන්ගි හියුන්............."

.

.

යුන්ගි බිම බලා ඇතුළට පැමිණෙන අතරෙම සවන් වැකුණු කටහඬ නිසා මොහොතකට නිශ්චල වුණත් ඔහු ඉදිරිය බැලුවේ ඔහු සිතූ පුද්ගලයා නෙතගින්ම දැක බලා ගැනීමේ අරමුණින්.........

.

.

හෝසෝක්ගේ නිවස තුළ සිටි ජිමින් යුන්ගි පැමිණෙනවා දැක ඉදගෙන සිටි පුටුවෙන් ඉද්ද ගැහුවා සේ නැගිට ඔහුගේ ඉදිරියේ වූ යුන්ගිගේ දෑස් තුළ සිසිලක් සොයමින් බලා සිටියේ කලකට පසු ඔහු තම ඉදිරියේම වූ නිසා..........

.

.

"හෝසෝක්.........මෙයා මොකද මෙහේ..........."

.

.

යුන්ගි කේන්තියෙන් විමසන විට සන්සුන්ව සිටි හෝසෝක් කටහඬ අවදි කළා..........

.

.

"යුන්ගි......උබ වැරදි වැටහීමක ඉන්නේ..... ජිමින් මට අද සේරම කිව්වා....."

.

.

"මොකක්ද මේකේ තේරුම.....කොහේ ගියත් ජිමින් ජිමින් ජිමින්....... එකෙක්ටවත් මගේ හැගීම් ගැන හිතන්න බැරිද...... අනික ජිමින් ඔයා..... ඇයි මෙච්චර එපා කියද්දිත් පස්සෙන් එන්නේ ආ.......වෙන වැඩ නැද්ද........සේරම එකයි......"

.

.

"ඒයි යුන්ගි නැවතියන්......"

.

.

බොහෝ කේන්තියකින් සිටි යුන්ගි වෙඩිල්ලක් සේ නැවත හැරී එතනින් පිටව ගියේ ඔහුගේ නම ආමන්ත්‍රණය කරමින් පිටුපසින් එන ජිමින්වත් හෝසෝක්වත් නොතකා යි.

______________________________________________

Next chapter

᯾𝑰𝑻'𝑺 𝒀𝑶𝑼 𝑨𝑵𝑮𝑬𝑳᯾ʸᵒᵒⁿᵐⁱⁿWhere stories live. Discover now