සැනෙකින් රෝහලට පැමිණි යුන්ගි ජිමින් සිටින වාට්ටුව තුළට හීයක වේගයෙන් කඩාගෙන වැදුනේ කේන්තියත් බියත් අනුකම්පාවත් මුසු වූ හැගීමක් ඔහු තුළ ගොඩනැගුනු නිසයි....
.
.
දොර තුළින් ඇතුලට පැමිණෙන ඔහු අපේක්ෂා කළ පුද්ගලයා දෙස ජිමින් ඇදේ හේත්තු වී කිසිදු හැගීමක් නොමැතිව බලාගෙන සිටියේ ඊළගට සිදුවන දෙය හොදින්ම දැනගෙනයි......
.
.
.
චටාස්....................
වේගයෙන් හුස්ම ගන්න ගමන් මද වේලාවක් ජිමින් දෙස බලාසිටි යුන්ගි ඔහුගේ අත ජිමින්ගේ එක් කම්මුලක් හරහා ගෙන ගියේ එය රත් පැහැ වී ජිමින් තම කම්මුලට අත තබා ගන්නා අතරේම යි......
.
.
චටාස්......................
අනෙක් කම්මුලටත් එලෙසම පහර දී යුන්ගි ජිමින්ව තම පපුවට වාරු කරගෙන වැළදගත්තේ ජිමින්ගේ මෙතරම් වෙලා හිර කරගෙන සිටි කදුලු යුන්ගිගේ හදවත මත නිදහස් කරන්න පටන් ගෙන.......
.
.
.
"මම වදයක් නම් ඇයි ඔයා අද මෙතනට ආවේ ආ.......ඇයි........"
.
'ඔයා මොකක් කියලද හිතන්නේ ජිමින්...මොකද ඔයා මගේ ලෝකය නිසා'
යුන්ගිගේ හිත කෑ ගැහුවා පමණි.ජිමින් තම පපුව අතරෙම මුහුණ හංගා එලෙස අහන විට අහක බලාගෙන සිටි යුන්ගිගේ දෑස්වලින් කදුලු කැට කම්මුල් දිගේ ගලාගෙන ආවත් ඔහු වෑයම් කළේ එය ජිමින්ගේ දෑස්වලට හසු නොකිරීමටයි.........
.
.
"ටේහ්යුන්ග් මගේ යාලුවෙක් විතරයි...... ඇයි ඔයාට මාව විශ්වාස කරන්න බැරි....."
'මම දන්නවා....මම කාටත් වඩා විශ්වාස කරන්නේ ඔයාව ජිමින්........'
.
.
"මම කිව්වා නේද....මම මගේ ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරන්නේ ඔයාට කියලා.......මට ඔයා නැතුව ඉන්න බෑ යුන්ගි........"
.
.
.
'නෑ ඔයාට ඉන්න වෙනවා......ඔයාට මම නැතුව ඉන්න වෙනවා ජිමින්.....'
_______________________________________________
Next chapter
YOU ARE READING
᯾𝑰𝑻'𝑺 𝒀𝑶𝑼 𝑨𝑵𝑮𝑬𝑳᯾ʸᵒᵒⁿᵐⁱⁿ
Short Story𝑰𝒔 𝒊𝒕 𝑺𝒖𝒔𝒑𝒊𝒄𝒊𝒐𝒏...? 𝑹𝒆𝒍𝒖𝒄𝒕𝒂𝒏𝒕...? 𝑨𝒏𝒈𝒆𝒓...? 𝑭𝒆𝒂𝒓...? 𝑺𝒂𝒅...? 𝑨 𝒍𝒐𝒔𝒔...? 𝑶𝒓 𝒊𝒔 𝒊𝒕 𝑳𝑶𝑽𝑬...??? 𝓛𝓞𝓥𝓔 𝓨𝓞𝓤𝓡𝓢𝓔𝓙𝓕 ♡︎ __________________________________________________ Ⓨ︎Ⓞ︎Ⓞ︎Ⓝ︎Ⓜ︎Ⓘ︎Ⓝ︎ 🅂🄷🄾🅁🅃 🅂...